sms වලින්_දඩ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පොලිසියට දඩ ගෙවන අලුත්ම ක්‍රමය


    police.jpg



    දුරකතනයේ කෙටි පණිවිඩයක් මගින් රථවාහන ධාවනයේදී සිදුකරන වැරදි වලදී නිකුත්කරන දඩ පත්‍රිකා ගෙවා දැමීමේ ක්‍රමයක් මෙම වසරේදී හදුන්වා දීමට නියමිතයි.ඒ අනුව යම්කිසි වැරද්දක් සඳහා දඩ කොලයක් එම රියදුරාට නිකුත්කළ පසු පොලිසිය විසින් හදුන්වා දෙන සුවිශේෂී දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් අදාළ දඩ මුදල බැරකළ හැක.
    පොලිසියේ ගිණුමට මුදල් බරවූ පසු දඩ ගෙවූ පුද්ගලයාට එය සනාථ කරමින් කෙටි පණිවිඩයක් ලැබෙන අතර එම පණිවිඩය පොලිස් නිලධාරියාට පෙන්වීමෙන් රියදුරු බලපත්‍රය නැවත ලබාගත හැක.
    මෙයට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් පිලිබඳ මේ වනවිට ආතර් සි. ක්ලාර්ක් ආයතනය සමග පොලසිය සාකච්චා පවත්වමින් සිටි.
     
    • Like
    Reactions: Fire Dragon

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    හොද ක්‍රමයක්.... නැත්නම්, දුර පලාතක ගිහින්, දඩයක් කන්න වුනහම, මාර කට්ටක් කන්න වෙනවා ඒක බේර ගන්න.....!!