Sms ha call

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :yes::yes::yes:
    විවිධාකාර එවුන් ඉන්නවා බං.. හුඟක් කොල්ලො දුක් විඳින්නෙ ඔය සැකෙයි, බයයි ඔලුවෙ තියාගෙන.. ඕවා ගැන ඔච්චර හිතන්න නරකයි බං.. ඉන්නවා නම් ඉඳියි නැත්තං දාලා යයි.. ඔය දෙකටම මූන දෙන්න බලාගෙන ලව් කලාම හරි.. හැබැයි ඒ ගාණට පඳම් වෙන්න බූට් දෙකක්වත් අවම කන්න ඕන.. නැත්තං අමාරුයි..:lol:

    මූ කෙල්ලට හොරා කෙල්ල ගැන හොයනවා.. කෙල්ලට බොරුවට පෙන්නනවා ඇති මූ ඒකිව විශ්වාස කරනවා කියලා ලෙසටම.. අන්තිම කුජීතයි..!

    බයක්, සැකයක් තියෙනවා නම් කට ඇරලා කියපං ඒකිට.. විලි ලැජ්ජයි.. ගූ හැත්තෑවයි..:(


    :lol::lol::lol::lol:jara cut eka
    sirawata ban kellagen kelinma ahanna thiyenne
    kellage munen hoyaganna puluwan kella aththakda boruwak da kiyanne kiyala
    hack karanna one na :lol::lol: