Sms ha call recoder online hackig karanna puluwan widiyak kiya danawa da?
software tiyan wada? amrica(c.i.a) eka waga
dan tho oya kiweni parada oka dan apen ahanne
ganiwa sure naththan okiwa atharala dapan![]()

සිරාවටම බං.. අවිශ්වාසය එක්ක ලව් කරන්න බෑ.. ඊට වඩා හොඳයි ඒ සම්බන්ධය නවත්තන එක.. හැබැයි මචං මේ වගේ අයට මොන තරම් කෙල්ලො සෙට් වුනත් අවිශ්වාසය කියන එක නම් එනවා.. ඔය වගේ මගේ යාලුවෙකුත් ඉන්නවා.. ඌට බණ කියලම අපේ එවුන් ඌව ගොඩ දැම්මා කොහොම හරි.. A/L ක්ලාස් යන කාලෙ මූට කෙල්ල සෙට් වුනේ.. හැබැයි ඌගෙ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කතා කරනවා දැක්කොත් මූට අවුල්.. දවසෙම මූන එල්ලගෙන ඉන්නවා.. ඒපාර අර කතා කරපු කොල්ලගෙන් ගිහින් අහනවා උඹ කොහොමද එයාව දන්නෙ.. කොච්චර කල් වෙනවද අරවා මේවා.. මූට බයයි කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලුවෙයි කියලා.. පස්සෙ ලෙඩේ හරි ගියා.. දැන් ළමයිනුත් ඉන්නවා..
මේකා වෙනම එකවුන්ට් එකකුත් හදාගෙන උදව් ඉල්ලනවා ඉල්ලනවා ඉවරයක් නෑ.. එක්කො කෙල්ලව අමතක කරපං.. එහෙමත් නැත්තං ඔය සැකය, අවිශ්වාසය කියන දේ හිතින් අයින් කරගනිං.. ඕක වෙන්නෙ කොල බොක්කෙන් ලව් කරන්න ගියාම..

tahikei kiwwalu
mehema ewunuth innawane![]()