ඔව් බන් මම හිතන්නෙත් එහෙම නෑ, ඊයේ ඩයලොග් එකේ එකෙක් ආව සිම් අරන්, සිම් එක ෆ්‍රී කිවුවා බන් ඩේටා කාඩ් එකකුත් දාලා දෙනව කිවුව නිසා මමත් ගත්ත බන්, තව මොනවද මොනවද කිවුවා තව ඌ කියනවා Rs.100ට වඩා තිබුනම D2D SMS unlimited free කියල, අනේ මන්දා කොහොම හරි මුන් දැන් සිම් නිකනුත් දෙන්න අරන් බන්..