Push messages Kiyanne operating system vendor ge service ekak
Sms kiyanne carrier he service ekak.
HTTP requests Walin messages yawanna puluwan.
Oya ahanna Eka pahadiliwa padi.
Mata onna app ekak develop karana SMS yawana lankawe inna users lata, ekata lankawe carriers walin monwa hari services support karanwada?

Push Messages කියන්නෙ වෙනම දෙයක් මචො,
ඔයා ඔය අහන්නෙ සාමන්ය SMS ගැනම තමයි.
ඔහොම Bulk SMS යවන්න SMS Gateway එකක් ගන්න ඕන, දැන් ලංකාවෙ ඕන තරම් අය ඒ Service එක දෙනවා
SLT ලා එක්දාස් නමසිය බර ගනන් වල ඉදන් දෙනවා, ඒත් ඊට වැඩිය අඩුව දෙන අය ඉන්නවා, අපිට Site එකක Login එකක් දෙන්නෙ, ඒක අපි එයාලගෙ API එක එක්ක පාවිච්චි කරලා SMS යවන්න පුලුවන්,

Carrier gen API creds and access ganna One.
Naththam international sms gateway use karanna. Expensive habai(LKR 3 per one way message wage pricing yanne )