snapchat අපරාදේ !!!!

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    aniva , mun mehema hesirila pennanane aruge comment true kyla tama

    ubalata matakada Olympic dawas wala hena seen ekak giya, piers morgan tweet karala tibba india melo rahak ne 1 billion people idaalat medal 2i 3i da koheda gatte kyla, okatat mulu indiawema unta mala penala , shewag pawa tweet karala tibba , but katawa atttane kyla unta terenne ne, lankawe bayyo kele indiawe un ekka beluwama :lol:

    okane ban sudu hama thiyena un lokema palanaya karanawa kalu hama
    thiyena un lokema kanawaa :dull: pawu ara snapdeal un indian companyakne :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එක අතකට හිත්නව ඉවන්කාරයට ඇප් එක එපා වෙලා විකුනගන්න කරන වැඩක්ද කියලා ඉන්දියන් එකෙකුට. මේ ගොන්නු ටික ෆොම් වෙලා ඉන්දියන් එකෙක් ඇප් එක බයි කරයිද මන්දා.
    උඹ ඔය කියන දේවල් මොකුත් වෙන්නෙ නැහැ:no:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කැත කමෙන්ට් තියනවා බන් ට්විටර් එකේ. #uninstallsnapchat



    C9hfT4WUQAATjDf.jpg
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ගහාපන් කිව්වොත් ඇති බන්. ආයේ කාටද කියන්න ඔනා නැ. එකට බිබී හිටපු එකාට හරි ගහනවා. :lol:

    සිරාවටම බන් ! මුන් එච්චරටම ගොන් නේ
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හරි අපි දෙමු 5* කියමු ඉන්දියන් එවුන් 1* දෙන එකට යිරැද්දව කියලා. මොකද කියන්නේ?
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරි අපි දෙමු 5* කියමු ඉන්දියන් එවුන් 1* දෙන එකට යිරැද්දව කියලා. මොකද කියන්නේ?
    ඇයි ස්නැප්චැට් එකේ එකා කිව්වද ලන්කාව පොසත් රටක් කියලා.. ඌ මීතොටමුල්ලේ සීන් එකවත් අහන්න නැතුව ඇති නිවුස් වල. නැත්තම් ඌ ඉන්දියාවට කලින් ලන්කාවට කියන්නේ. වෙලාවට ඌ ලන්කාව කියලා පොට් එකක් අහලා නැ.