Snapchat use කරන්න දන්න කලුවොන්ගෙන් උදව්වක්....

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    පට්ට විදිහට කෑලි සෙට් වෙනවලු....
    මම හදලා ගොඩක් කල් යූස් කරන්න තෙරෙන්නේ නැහැ....
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    මම වයසට ගිහින්ද හිතෙනවා. මුගේ මේ "පට්ට විදිහට කෑලි සෙට් වෙනවලු...." කොටස දැක්කම මට හිතුනේ මොන මගුලටද කාලය නාස්ති කරන්නේ කියලා ඔය වගේ දේකට සහ එහෙම සෙට් වෙන උන්ගෙ ඇති value එක මොකක්ද ඔය වගේ තව කී දෙනෙක්ට සෙට් වෙනවා ඇතිද ලේසියෙන් කියල.

    Santa Claus What GIF by Freeform