පොඩි කාලේ ආසාවෙන් බලපු harry potter series එකේ හිටපු පේන්නම බැරි චරිතයක්.. පස්සේ පස්සේ ඒ චරිතේ තේරුම් ගියේ කතාව දිගට දිගට ගලාගෙන යද්දී.. අන්තිමට series එකේම ආසම කරන චරිතය Snape උනේ නොදැනීම.. ඒක කතාවේ හොඳ වගේම නළුවගේත් දක්ෂකම.. අවන්කවම දුකයි..
R.I.P.
ඇයි මේක ?


RIP Thanks for childhood memories! Die hard eketh hodata kala charithe 

