Snape is Dead ;(

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    පොඩි කාලේ ආසාවෙන් බලපු harry potter series එකේ හිටපු පේන්නම බැරි චරිතයක්.. පස්සේ පස්සේ ඒ චරිතේ තේරුම් ගියේ කතාව දිගට දිගට ගලාගෙන යද්දී.. අන්තිමට series එකේම ආසම කරන චරිතය Snape උනේ නොදැනීම.. ඒක කතාවේ හොඳ වගේම නළුවගේත් දක්ෂකම.. අවන්කවම දුකයි..

    R.I.P.

    tumblr_ly4uw7KKef1r977ubo1_500_zps575723b1.gif

    ඇයි මේක ? :(
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Harry potter 1 eke indalama mama nam kemathi Snape narakayi wage hitiyata :yes: RIP Thanks for childhood memories! Die hard eketh hodata kala charithe :sorry::sorry:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    You have to remember most of the people who comment in this thread are kids, who just got passed Harry potter.

    ඔව් ලමයි තමා ඉතිං මොකද ? :angry: :angry:
    හිටපියකො රජිනි කාන් මැරෙනකං තොපිට දෙන්න :angry: :angry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ඔව් ලමයි තමා ඉතිං මොකද ? :angry: :angry:
    හිටපියකො රජිනි කාන් මැරෙනකං තොපිට දෙන්න :angry: :angry:

    කවදාවත් වෙන්නේ නැහැ, රජිනිව මරන්න පුළුවන් රජිනිට විතරයි :yes:.