මචං වැඩේ නම් ඉතාම හොදයි............
මේක ගැන පොඩ්ඩක් බලපං.........වචනේ ඉලක්කගත නෙවෙයි "ඉලක්ක වෙඩික්කරුවන්"
දෙවැන්න මම හිතන්නෙ පසුවට ඔබතුමා කියයි........
special assignment sniper කියල කෙනෙක් ඉන්නවා......ඔහු ඉලක්කයට ගන්නෙ දීල තියන ඉලක්කය විතරයි.....
උදා- assignment එක තමිල් චෙල්වම් නම්, ටාර්ගට් එකට ප්‍රභාකරන් ආවත් ඔහු ට්‍රිගරය ප්‍රෙස් කරන්නේ නෑ.......!!!
ඒක special assignment sniper කෙනෙක් ගේ සුවිශේසී ගුණයක්........
ස්තූතියි මේ දැනුවත් කිරීමට........
රෙප්+