Snipers in Sri Lanka

rangoja123

Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    ela machan meya marila thiyenne monawa welada meyatath wedit hiyalada mokakda case eka paw machan


    Mage උත්තමාචාරය
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    smiley-good-post-sign.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    NERO is the ever best we had .
    නීරෝ කියන්නේ මම දන්න තරමින් මේ ආසියාවේ ම හිටපු හොද ම ඉලක්ක වෙඩික්කරු.

    පොඩි නිවැරදි කිරීමක්. ඉලක්ක වෙඩික්කරුවන් පුහුණු පාසැලේ දැනට අධ්‍යක්ෂ ධූරය හොබවන්නේ ලුතිනන් කර්නල් සංජය වනසිංහ මහත්මාණන්. හිටපු හමුදාපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ මහත්මාණක් ගේ ජ්‍යෙෂ්ට පුත්‍ර රත්නය. ඔහු මම දන්නා තරමින් අති විශිෂ්ඨ ඉලක්ක වෙඩික්කරුවෙක්. (අපි කියන්නේ මිටර් 800කට දුරින් වහල ඉන්න මැස්සෙකුටත් තියයි කියලා!!!)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Oh Man !!!!!!! Nero has killed 400 tigers, I cant believe it.

    Imagine how much effort , determination and accuracy he has had to achieve 400 goal.:cool::cool::cool::cool::cool::cool: