4GR & 5GR ROX.......!!!!!!!Sri Lankan Army Sniper, Corporal I.R. Premasiri alias ‘Nero’, of the 5th Battalion in the Gajaba Regiment has 180 confirmed L.T.T.E. terrorist kills
source:wiki
නීරෝ කියන්නේ මම දන්න තරමින් මේ ආසියාවේ ම හිටපු හොද ම ඉලක්ක වෙඩික්කරු.
පොඩි නිවැරදි කිරීමක්. ඉලක්ක වෙඩික්කරුවන් පුහුණු පාසැලේ දැනට අධ්යක්ෂ ධූරය හොබවන්නේ ලුතිනන් කර්නල් සංජය වනසිංහ මහත්මාණන්. හිටපු හමුදාපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ මහත්මාණක් ගේ ජ්‍යෙෂ්ට පුත්‍ර රත්නය. ඔහු මම දන්නා තරමින් අති විශිෂ්ඨ ඉලක්ක වෙඩික්කරුවෙක්. (අපි කියන්නේ මිටර් 800කට දුරින් වහල ඉන්න මැස්සෙකුටත් තියයි කියලා!!!)
+++Rep...Niyamai Brother.Thnx for sharing us

කාලෙකට පස්සේ දැකපු හොඳ ත්‍රෙඩ් එකක්.....
හමුදාවේ ඉන්නේ රස්සාවක් නැතිකමට සල්ලි වලට මරණ කට්ටිය කියල අගෞරව කරන වේ* ගේ පුතාල මේක බලපල්ලා හොඳට
+4
(sorry 4 using slang)