Snorkeling at Blue Beach Island - Niwella

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    මචන්ලා, මම ලඟදි ගියා Blue Beach Island කියලා place එකකට night camping කරන්න. ඒ ගියේ මෙන්න මේ පෝස්ට් එක දැකලා. පට්ටම සහ වෙනස්ම අත්දැකීමක් ඒක. ඒ place එක ගැන වැඩි විස්තර පස්සේ කියන්නම්. උන්ගේ package එකේ උදේට snorkeling session එකක් තියනවා. ඒකත් පට්ටම අත්දැකීමක්. ලස්සන මාළු වර්ග ගොඩක් හිටියා.

    ඕන කරන උපකරණ සහ උපදෙස් එතනින් ලැබෙනවා. එක එකාව වෙන වෙනම ටිකක් ඈතටත් එක්කගෙන යනවා.



    Travelling වලට ආස අයට අනිවා recommend කරන place එකක්. Photo එක්ක වැඩි විස්තර ඉස්සරහට දාන්නම්. වැඩි විස්තර ඕන නම් කියන්න.
     
    Last edited: