Snow Boy හොඳ ළමයෙක් වූ වගයි !!!!!!!!!!!!!!!!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නෑ බං. මම කවදත් හොඳයි. මම විතරයි drugs, cigaratte promote කරන thread වලට විරුද්ධව කටක් ඇරියේ. ඒත් ඒවා ගැන කිසිම ඇක්ෂන් එකක් නැති එක ගැන පට්ට දුකයි. අපරාදේ අපේ කොල්ලෝ නිකං විනාස වෙනවා. :(:(:(

    :oo:
    ඒවට අපිත් විරුද්ධයි, එහෙම සීන් දැක්කොත් පොඩ්ඩක් කථාකරපන්:frown:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නෑ බං. මම කවදත් හොඳයි. මම විතරයි drugs, cigaratte promote කරන thread වලට විරුද්ධව කටක් ඇරියේ. ඒත් ඒවා ගැන කිසිම ඇක්ෂන් එකක් නැති එක ගැන පට්ට දුකයි. අපරාදේ අපේ කොල්ලෝ නිකං විනාස වෙනවා. :(:(:(

    Umbata ewa report karanna or PM karanna ba. Ewa pennala adminlatai modlatai mada gahanna thama puluwan. Neda :D
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඔ avatar එකට සිගරට් එක දාගෙන ඉන්නවට tobacco එකෙන් උඹට කීයක් ගෙවනවද?
    :shocked: හොඳ ලමයෙක් උන ගමන් මට කෙලවන්න වගේ හදන්නේ:growl:

    එහෙම දාගෙන ඉන්නවට ගානක් සෙට් කරන්න බැරිද:eek:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    :shocked: හොඳ ලමයෙක් උන ගමන් මට කෙලවන්න වගේ හදන්නේ:growl:

    එහෙම දාගෙන ඉන්නවට ගානක් සෙට් කරන්න බැරිද:eek:

    පුළුවන් මගේ යාළුවෙක් ඉන්නවා tobacco marketing එකේ. මම contact කරලා දෙන්නම්. හැබැයි උඹ මෙතන popular member කෙනෙක් කියලා, උඹ දාන thread popular කියලා ඌට confirm වුනොත් විතරයි උං ගෙවන්නේ.

    උඹ පෙනහළු වලට කෙළවෙලා මැරෙන්න කලින් dependentට මගේ නම දාලා Insurance එකක් ගනින්. මම වාරික ගෙවන්නම්.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අන්තරායකාරී මත්ද්‍රව්‍ය හා දුම්වැටි එළකිරි තුල ප්‍රචාරණයට විරුද්ධව අභීතව පියවර ගත් GTRZ මැතිතුමාට ජනතාවගේ ප්‍රණාමය !!!!!!!!!!!!!!!!!

    mawa dotta dala hitapu kale mokada une meke?
    :(