නෑ බං. මම කවදත් හොඳයි. මම විතරයි drugs, cigaratte promote කරන thread වලට විරුද්ධව කටක් ඇරියේ. ඒත් ඒවා ගැන කිසිම ඇක්ෂන් එකක් නැති එක ගැන පට්ට දුකයි. අපරාදේ අපේ කොල්ලෝ නිකං විනාස වෙනවා.![]()

ඒවට අපිත් විරුද්ධයි, එහෙම සීන් දැක්කොත් පොඩ්ඩක් කථාකරපන්

නෑ බං. මම කවදත් හොඳයි. මම විතරයි drugs, cigaratte promote කරන thread වලට විරුද්ධව කටක් ඇරියේ. ඒත් ඒවා ගැන කිසිම ඇක්ෂන් එකක් නැති එක ගැන පට්ට දුකයි. අපරාදේ අපේ කොල්ලෝ නිකං විනාස වෙනවා.![]()

ඒවට අපිත් විරුද්ධයි, එහෙම සීන් දැක්කොත් පොඩ්ඩක් කථාකරපන්![]()
නෑ බං. මම කවදත් හොඳයි. මම විතරයි drugs, cigaratte promote කරන thread වලට විරුද්ධව කටක් ඇරියේ. ඒත් ඒවා ගැන කිසිම ඇක්ෂන් එකක් නැති එක ගැන පට්ට දුකයි. අපරාදේ අපේ කොල්ලෝ නිකං විනාස වෙනවා.![]()

Umbata ewa report karanna or PM karanna ba. Ewa pennala adminlatai modlatai mada gahanna thama puluwan. Neda![]()

මේ උඹ හොඳ ලමයෙක් වෙන්න
එහෙනම් මාත් වෙනවා
හොඳයි හොඳයි![]()
උඔ avatar එකට සිගරට් එක දාගෙන ඉන්නවට tobacco එකෙන් උඹට කීයක් ගෙවනවද?
හොඳ ලමයෙක් උන ගමන් මට කෙලවන්න වගේ හදන්නේ

එහෙම දාගෙන ඉන්නවට ගානක් සෙට් කරන්න බැරිද![]()
අන්තරායකාරී මත්ද්‍රව්‍ය හා දුම්වැටි එළකිරි තුල ප්‍රචාරණයට විරුද්ධව අභීතව පියවර ගත් GTRZ මැතිතුමාට ජනතාවගේ ප්‍රණාමය !!!!!!!!!!!!!!!!!