Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#Snydercut Released_ඇති යන්තම් වැඩේ ගොඩ 🔥🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන්ම මචන්,මම් දන්න විදියට Christopher Nolan තමයි Zack ව WB ලගෙ DCEU එකට recommend කරන්නෙ. මුන් දෙන්න යාලුවො. MOS හදනකොටත් නෝලන් පිටිපස්සෙන් ඉදන් Zack ට හෙල්ප් කරනව.කෝමත් නෝලන් කියන්නෙ DCEU වල Executive Producer කෙනෙක්. 2017 JL රිලීස් කරාම නෝලන් යි ඩෙබී ස්නයිඩර් ( Zack ගෙ wife.එයත් Nolan වගෙ Executive producer කෙනෙක් Dceu වල) යනව වෙනම Special Screening එකකට. ඒක බලල නෝලන් තමයි කියන්නෙ සැක් ට ඒක බලන්නෙපා,දුක හිතෙයි කියල  Zack මේ ෆිල්ම් එක රිලීස් කරන්නෙ 2017 ආපු එකවත් නොබල.

හැබැයි නෝලන් කවදාවත් Zack ගෙ වැඩ වලට අත දාන්න ආවෙ නෑ  පිටිපස්සෙන් ඉදන් උදව් කරනව ඇරෙන්න.

නෝලන් කියන්නෙ පට්ට ඩයල් එකක්.එයාගෙ vision එක උනේ හැමදේම realistic, more related. ඒ කියන්නෙ නෝලන් ගෙ Batman ඇවිත් more human. ජෝකරුත් එහෙමයි. බේන් උනත් සාමන්ය මනුශ්යයෙක්,හැබැයි මෙන්න මේ වගේ දුශ්ටයෙක්. නෝලන්ග්ගගෙ Batman ගොඩක් කරන්නෙ fight කරනව වෙනුවට defend කරන එක. ඒක මාර related මචන්. මම් බේන් ව more human කරපු එකට මාර කැමති.

හැබැයි Zack ගෙ vision එක more superior, god level. නෝලන්ගෙ අනිත් පැත්ත. සැක් ග්ව් බැට්මෑන් වෙඩි තියනව,මරනව,5කට 6කට තනියම ගහනව.ඒක තනිකරම වෙනස්. හැබැයි ඒකත් මරු  ඒ වගෙ.

අනිවාර්යෙන්ම vision දෙකක් උනාම වෙනසක් තියෙන්නම ඕනෙ.නැත්තම් බෝරින් වෙනව. එකම බැට්මෑන් එකම සුපර්මෑන් හැමදාම දකිනකොට ඇති වෙනව.there should be differet take of everything.

මම පවුද්ගලිකව patty ගෙ Wonder Woman take එකට කැමති නෑ. එයත් නෝලන් වගේම more human කරන්න ගියා ඒ චරිතෙ. ඒ උනාට එයා ගොඩක් දේවල් හැලුව.  එහෙම වෙන්න ගියාට ඒක හරි ගියේ නෑ මට හිතෙන විදියට.මම් බැනල ත්රෙඩ් එකකුත් දාල ඇති බන්

ඒ උනාට අනිවාර්යෙන්ම different take තියෙන්න ඕනෙ. එතකොට තමයි අපි දන්නෙ ගැලපෙන්නෙ මොකද්ද නැත්තෙ මොකද්ද කියල.

සිරාවට,මම් FB නෑ බන්.මුන් තමයි ජනේලන් *ක දිදී ආතල් ගන්න උන්  නැත්තම් පට්ට ඩයල් ඉන්නව Marvel fans සිරා discussion දාන්න පුලුවන්. හැබැයි ඒ මුන් නෙමෙයි

Flash පට්ටම ආතල්. Flash ගෙ අන්තිම time bending සීන් එක ම්ම දැකපු පට්ටම ලස්සනම සීන් එකක්,Visual,backfround music,acting මාර ගති  Ray fisher මුල ඉදලම WB ල එක්ක ගේම ඉල්ලුවෙ ඕක තමයි බන්. ඌට බය නෑ උගෙ ඇක්ටින් ගැන. Cyborg Arc එක සිරා. Zack ගෙ Wonder Woman තමයි real warrior goddess. ඒක ගැන කතා දෙකක් නෑ

බලමු මොකද වෙන්නෙ කියල. #restorethesnyderverse is trending

Its very hard to be a DC fan  We have to fight for everything  Aaannd we wont give up

Flash ගෙ අන්තිම Time bending සීන් එක මචන් epic.  No one can say anything against that.

Zack ගෙ ප්ලෑන් එකක් තිබිල තියෙනව Green Lantern කෙනෙක්ව introduce කරන්න. ඒ උනාට WB එක ඒකට කැමති වෙලා නෑ. උන් ගාව ඒ චරිතෙට වෙනම ප්ලෑන්ස් තියෙනව කිව්වලු. පස්සෙ Ryan Reynolds ගෙ Green Lantern ගන්න කතා වෙල තියෙනව Ryan Reynolds එක්කත්. RR ත් වැඩේට කැමති වෙලා. ඒ උනට වෙන මොකක් හරි ඇතුලෙ සීන් එකක් නිස වැඩේ නැවතිල. සමහර විට busy Schedule නිසා වෙන්න්නනැති. ඒ නිසා තමයි RR ත් පහු ගිය කාලෙ release the snydercut කියල ප්රසිද්දියෙ සපෝර්ට් කරේ

ඔය ලීක් උන (Zack ලීක් කරපු  lol) ස්ටෝරි බෝඩ් ටික නෙමෙයි දැන් Zack ගාව අලුතෙන් story board වගයක් තියෙනවලු අලුතෙන් ලියල කාටවත් reveal නොකරපු  ලොක්ක ගේමට බහින්න රෙඩි පිට ඉන්න

අඩෝහ්හ් සිරාවට  ආතල් සීන් එක

එල මචන්

[QUOTE="great ace, post: 26231378, member: 281575"] අනිවාර්යෙන්ම මචන්,මම් දන්න විදියට Christopher Nolan තමයි Zack ව WB ලගෙ DCEU එකට recommend කරන්නෙ. මුන් දෙන්න යාලුවො. MOS හදනකොටත් නෝලන් පිටිපස්සෙන් ඉදන් Zack ට හෙල්ප් කරනව.කෝමත් නෝලන් කියන්නෙ DCEU වල Executive Producer කෙනෙක්. 2017 JL රිලීස් කරාම නෝලන් යි ඩෙබී ස්නයිඩර් ( Zack ගෙ wife.එයත් Nolan වගෙ Executive producer කෙනෙක් Dceu වල) යනව වෙනම Special Screening එකකට. ඒක බලල නෝලන් තමයි කියන්නෙ සැක් ට ඒක බලන්නෙපා,දුක හිතෙයි කියල 😑😑 Zack මේ ෆිල්ම් එක රිලීස් කරන්නෙ 2017 ආපු එකවත් නොබල. හැබැයි නෝලන් කවදාවත් Zack ගෙ වැඩ වලට අත දාන්න ආවෙ නෑ ✌️ පිටිපස්සෙන් ඉදන් උදව් කරනව ඇරෙන්න. නෝලන් කියන්නෙ පට්ට ඩයල් එකක්.එයාගෙ vision එක උනේ හැමදේම realistic, more related. ඒ කියන්නෙ නෝලන් ගෙ Batman ඇවිත් more human. ජෝකරුත් එහෙමයි. බේන් උනත් සාමන්ය මනුශ්යයෙක්,හැබැයි මෙන්න මේ වගේ දුශ්ටයෙක්. නෝලන්ග්ගගෙ Batman ගොඩක් කරන්නෙ fight කරනව වෙනුවට defend කරන එක. ඒක මාර related මචන්. මම් බේන් ව more human කරපු එකට මාර කැමති.😎😎 හැබැයි Zack ගෙ vision එක more superior, god level. නෝලන්ගෙ අනිත් පැත්ත. සැක් ග්ව් බැට්මෑන් වෙඩි තියනව,මරනව,5කට 6කට තනියම ගහනව.ඒක තනිකරම වෙනස්. හැබැයි ඒකත් මරු 😎😎 ඒ වගෙ. අනිවාර්යෙන්ම vision දෙකක් උනාම වෙනසක් තියෙන්නම ඕනෙ.නැත්තම් බෝරින් වෙනව. එකම බැට්මෑන් එකම සුපර්මෑන් හැමදාම දකිනකොට ඇති වෙනව.there should be differet take of everything. මම පවුද්ගලිකව patty ගෙ Wonder Woman take එකට කැමති නෑ. එයත් නෝලන් වගේම more human කරන්න ගියා ඒ චරිතෙ. ඒ උනාට එයා ගොඩක් දේවල් හැලුව. 😡😡 එහෙම වෙන්න ගියාට ඒක හරි ගියේ නෑ මට හිතෙන විදියට.මම් බැනල ත්රෙඩ් එකකුත් දාල ඇති බන් 😂😂 ඒ උනාට අනිවාර්යෙන්ම different take තියෙන්න ඕනෙ.🤟✌️😎 එතකොට තමයි අපි දන්නෙ ගැලපෙන්නෙ මොකද්ද නැත්තෙ මොකද්ද කියල. සිරාවට,මම් FB නෑ බන්.මුන් තමයි ජනේලන් *ක දිදී ආතල් ගන්න උන් 😂😂 නැත්තම් පට්ට ඩයල් ඉන්නව Marvel fans සිරා discussion දාන්න පුලුවන්. 🤟🤟හැබැයි ඒ මුන් නෙමෙයි 😂😂 Flash පට්ටම ආතල්. Flash ගෙ අන්තිම time bending සීන් එක ම්ම දැකපු පට්ටම ලස්සනම සීන් එකක්,Visual,backfround music,acting මාර ගති 😭😭 Ray fisher මුල ඉදලම WB ල එක්ක ගේම ඉල්ලුවෙ ඕක තමයි බන්. ඌට බය නෑ උගෙ ඇක්ටින් ගැන. Cyborg Arc එක සිරා. Zack ගෙ Wonder Woman තමයි real warrior goddess. ඒක ගැන කතා දෙකක් නෑ 😎😎 බලමු මොකද වෙන්නෙ කියල. #restorethesnyderverse is trending 🔥🔥 Its very hard to be a DC fan 😂😂 We have to fight for everything 😡😡 Aaannd we wont give up 😎😎 Flash ගෙ අන්තිම Time bending සීන් එක මචන් epic. 😭😭 No one can say anything against that. Zack ගෙ ප්ලෑන් එකක් තිබිල තියෙනව Green Lantern කෙනෙක්ව introduce කරන්න. ඒ උනාට WB එක ඒකට කැමති වෙලා නෑ. උන් ගාව ඒ චරිතෙට වෙනම ප්ලෑන්ස් තියෙනව කිව්වලු.😑😑 පස්සෙ Ryan Reynolds ගෙ Green Lantern ගන්න කතා වෙල තියෙනව Ryan Reynolds එක්කත්. RR ත් වැඩේට කැමති වෙලා. ඒ උනට වෙන මොකක් හරි ඇතුලෙ සීන් එකක් නිස වැඩේ නැවතිල. සමහර විට busy Schedule නිසා වෙන්න්නනැති. ඒ නිසා තමයි RR ත් පහු ගිය කාලෙ release the snydercut කියල ප්රසිද්දියෙ සපෝර්ට් කරේ 🔥🔥😍😍 ඔය ලීක් උන (Zack ලීක් කරපු 😂😂 lol) ස්ටෝරි බෝඩ් ටික නෙමෙයි දැන් Zack ගාව අලුතෙන් story board වගයක් තියෙනවලු අලුතෙන් ලියල කාටවත් reveal නොකරපු 😉😉 ලොක්ක ගේමට බහින්න රෙඩි පිට ඉන්න 🤟🤟 අඩෝහ්හ් සිරාවට 😂😂 ආතල් සීන් එක 😅😅 එල මචන් 🤟🤟 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom