කොහොමහරි කොල්ලො ටික සෙට් වෙලා වැඩේ ගොඩ දාගත්තා,,එලම තමයි.බෑ කියපු ස්ටුඩියෝ එකක් එක්ක ගේමක් ඇදල ගොඩ දාපු ෆිල්ම් එකක් මේක. ඒකට සපෝර්ට් කරන්න උන එක ගැන නම් මාරම සතුටූයි 

ගොඩක් කට්ටිය දන්නවද දන්නෙ නෑ GOOGLE එකේ #SnyderCut eka හොයපු රටවල් වලින් No.1 ඉන්නෙ Sri Lanka කියල

අදටත් මම් ගාව තියෙනව මුලින්ම Justice League බලන්න ගිහින් ගත්ත ටිකට් එකෙ photo එකක්. Realese date එකේ යන්න බැරි උනා වැඩ නිසා. ඒ උනාට ඊට පස්සෙ දවසෙම ගියා. වැඩත් එක්ක online Booking දන්න බැරි උනා. ඒ නිසා නිකන්ම 1.30 බලන්න හෝල් එකට යද්දි ඔක්කොම සීට් බුකින්.පස්සෙ එපාර එතනම 4.15 ශෝ එකට සීට් එක බුක් කරල 1.30 ඉදන් 4.15 වෙනකන් ඇවිද ඇවිද ඉදල 4.15 බලල තමයි ගෙදර ආවෙ. ඒ ශෝ එකටත් ගොඩක් අය හැරිල ගිය සීට් නැතුව.ඒක නිකම් වෙනම කතාවක් මතක උන නිසා කිව්වෙ

අන්තිම කොහොම හරි අවුරුදු 3ට වඩා බලන් ඉදල #SnyderCut එක බැලුව.ෆිල්ම් එක පට්ට. මම් රිවීව් දෙන්නෙ නෑ. One Word "Epic".

මම් ත්‍රෙඩ් එක දැම්මෙ මම් දැක්ක snydercut related thread වල සමහර කට්ටිය එක එක ප්‍රශ්න අහල තිබ්බ. ඒ ඔක්කොම මම් notice කරපුව එක තැනකට ගේන්න තමයි මේක දැම්මෙ.
1.ඇයි මේක වෙනම නමකින් එන්නෙ.
මේ ප්‍රශ්නය තියෙන්නෙ ගොඩක් අයට මේ movement එක ගැන දන්නෙ නැති කට්ටියට. ඒක මම් සරලව කිය්න්නම් මෙහෙම.
2017 ආපු ෆිල්ම් එක මේක original director Zack Snyder ගෙ vision එක නෙමෙයි.ෆිල්ම් එකෙ post production වලදි ZS ගෙ දුව නැති වෙනව. මේ අතරෙම WB ස්ටුඩියො එක ZS ගෙ vision එක වෙනස් කරන්න try කරනව.(මේක පට්ට දිග කතාවක්). මේ ඔක්කොම නිසා අන්තිමට සැක් ව එයාම ෆිල්ම් එකෙන් අයින් උනා කියල බොරු කතාවක් මීඩියා වලට දීල ZS ව අයින් කරල WB ස්ටුඩියෝ එක වෙන ඩිරෙක්ටර් කෙනෙක් ගන්නව. ඒ යකා ෆිල්ම් එක රී ශූට් කරල කොමඩි සින් ගොඩක් එක්ක වෙනම ෆිල්ම් එකක් හදනව.ඒක තමයි 2017 ආවෙ. ඒක ගැන ඉතින් අහන්න දෙයක් නෑනෙ.
එපාර twitter එකේ ZS ගෙ fansල සෙට් වෙලා වෙනම movement එකක් පටන් ගන්නව. ඒක තමයි #releasethesnydercut කියන්නෙ.මේක බලපෑම කොච්චර කියනවනම් මේක ස්ටුඩියො එකේ යන්න තියෙන උපරිම තැනට ගියා.
AT&T කියන්නෙ Warner Bros. සහ Warner Media දෙකේම ලොක්ක.අන්තිමට AT@T එක තීරනය කරනවා Snydercut එක release කරන්න. ඒක release කරන්නෙ Warner Media වලින්. මොකද මෙව් වෙද්දි WM අලුතෙන් එයාලගෙ streaming servවෙද්දි HBO Max හදුන්වා දෙන ගමන් හිටියෙ. එයාලට එයාලගෙ සබ්ස් හදාගන්න මේක අවස්තාවක් කරගත්ත. මොකද snydercut එකට වෙනම ෆෑන්බේස් එකක් ඉන්නව.මේකට ලොකු ප්‍රසිද්දියක් හැදිල තියෙනව.අනිත් එක free adverticing හම්බෙනව ෆෑන්ස්ලගෙන්. මේක win win situation එකක් කරගන්නව එයාල.
මේකට කොහෙත්ම WB ල සම්බන්දයක් නෑ.
මේක අන්තිමට theatrical Cut එකෙන් වෙනස් වෙන නිසා ෆිල්ම් එක Zack Snyders Justice League කියල එලියට දානව. මගෙ අදහසට අනුව මචන් මේක ඩිරෙක්ටර් කෙනෙක්ට ඔස්කා හම්බුනා හා සමානයි.මොකද එයාගෙ නමින් ෆිල්ම් එකක් එලියට එනව කියන්නෙ ඒක හැමදාටම එහෙමයි.
2.Ratio එක. මේක පේන්නෙ කොටුවට / සමචතුරස්‍රයි.Full Screen නෙමෙයි.
මෙන්න මේක මාර වැදගත්. ෆිල්ම් ගැන දන්නව කියන බයියල පවා මෙන්න මෙතන ඇනගත්තා.
මච්න් මේ ෆිල්ම් එක රිලීස් කරේ imax format එකෙන්. ඒකට හේතුව විදියට ඩිරෙක්ටර් කියන්නෙ එයාට වැඩි ප්‍රමානයක් පෙන්නන්න ඕනෙ කියල.එතකොට තමයි ඒ සීන් ලස්සන. මචන් මෙතන කිසිම දෙයක් දෙපැත්තෙන් අඩු වෙලා නෑ කොහෙත්ම. මෙතන වෙලා තියෙන්නෙ සාමාන්‍ය ෆිල්ම් එකකට වඩා ලොකු ප්‍රමානයක් පේන එක. තවත් සරලම කියනවනම් දෙපැත්තෙන් තියෙන ප්‍රමානය එහෙම්මයි.ඒ උනාට උඩින් සහ යටින් තව වැඩියෙන් ප්‍රමානයක් පේනව. මම් ඔය යට තියෙන ඉමේජ් එකෙන් ඒක පෙන්නනම්.
මේ format එකෙන්ම මේ මාසෙ ආපහු BvS release කරා HBO Max එකේ. ආපහු ඒක බලන්න. වෙනදට දැක්පු නැති ප්‍රමානයට වැඩි ප්‍රමානයක්, ෆිල්ම් එකෙ වෙනදට වඩා ලස්සනක් දකින්න පුලුවන්.
3.මොනවද අර Knightmare scenes
මචන් මේක නම් පිස්සුවක් බන්

සරලම කියන්නම්. Knightmare කියන්නෙ Justice League 2

ඩාක්සයිඩ් ඇවිල්ල ,, ලෝකය විනාස වෙලා,, වීරයො මැරිලා,, Superman Anti Life Equation එකට අහුවෙලා Evil Superman වෙලා,, Deathstrock / Mera / Jocker ලා සීන් එකට ඇවිල්ල,, Batman ලා මුන්ට එකට වැඩ කරන්න වෙලා

ඒක පිස්සුවක් එහෙම් පිටින්ම.මීට එහා මම් මුකුත්ම කියන්නෙ නෑ. ඔය ලාවට කිව්වෙ 
(අර Mera කෑන් වල අරන් යන්නෙ තෙල් නෙමෙයි යකුනෙ.. වතුර,ඒකිගෙ පැවැත්මට.ඒතරම් කෙල වෙලා)
තව මොනවහරි දැන ගන්න තියේනම කොමෙන්ට් වල දාන්න. මම් පුලුවන් වෙලවට රිප්ලය් කරන්නම්.වැඩ බන්
පුලුවන් අය දන්න අය අනිත් අයට කියල දෙන්න. Thread is Public Bro 

යට තියෙන්නෙ තව අමතරව මම නිකන් දාන දේවල් අපේ Movement එකෙ රිසල්ට් එක.

ඊයෙ HBO Asia HBO Max දෙකම Crash උනා streaming Traffic එක නිසා.
විස්වාස කරපන මචන් මේක HBO Max එකෙන් ගියාට Netfilx එකෙනුත් මාකට් කරනව.HBO max and Netflix are competitors in the same industry.මොකද Zack Snyder තමයි නෙට්ෆ්ලිස් එකේ ඊලග universe එක හදන්නෙ. Army Of the Dead. මේක universe එකක්. Vision එක සැක් ගෙ.මේක මැයි වල රිලීස් වෙනව. ඒ නිස උන් මේකට ෆුල් සපෝර්ට්.
යට තියෙන්නෙ මචන් Golden tweet එක. ඒකට අද වැටිල තියෙන කමෙන්ට් එක.
තව ඉස්සරහට මේකෙ Black and White version එකක් එනව. නම Justice is Grey. මේකෙ ජෝකර් ගෙ වැඩිපුර සීන් ටිකකුත් තියෙනව.
දැන් එකක් හරි. Next Mission.
#Restorethsnyderverse.
This is fucking trending already.

එකතු වෙයන් කෝහේහරි තියෙන Fandom එකකට. DC or Marvel or whatever. Just have a glimpse of it. ඒක වෙනම ෆැන්ටසි එකක්. හැබයි #SnyderCut කියන එක නම් දැන් ෆැන්ටසි එකෙන් පොලොවට ආපු එකක්

Hail DC

Last edited: