Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#Snydercut Released_ඇති යන්තම් වැඩේ ගොඩ 🔥🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ohh that incident  ඒක මචන් ෆෑන්ස්ල කවුරුහරි කරානම් ඒක් ඇත්තටම වැරදියි.එහෙම දෙයක් කොයිවෙලෙවත් අනුමත කරන්නෙ නෑ. අඩුම ගානෙ WB ල මේක ගැන කිසිම දෙයක් නොකිය ඉන්නකොට සමහර අය කිව්ව ෆිල්ම් එක බලල ඉවර නම් HBO Max sub එක අයින්කරන්න කියල. එපාර එවෙලේම ලොකු movement එක්ක ගියා එහෙම කරන්නෙපා sub එහෙම්ම තියාගන්න,HBO එකට සපෝර්ට් එක දෙන්න කියල. ඒ වගේ ඒව එතනම ඉවර කරනව මචන්.එහෙම ඒව වෙන්නෙ දෙන්නෙ නෑ.

උඩ උබ කියපු එකට එනවනම් මචන් ඇත්තටම ඕක Bot case එකක්. මම් හිතනව ඔයා ආපහු ගිහින් ඒ කොමෙන්ට් ටික බැලුවොත් ඒකෙ තියෙනව Boicott කියල වචනයක්. ඔයා කියන විදියට මුලු fandom එකම ඔය වගේ වැඩක් කරා නම් ඇයි කාටවත් Boycott කියන වචනෙ හරියට ලියාගන්න බැරි උනේ. ඒ කියන්නෙ හැමෝම boicott කියල විතරද ලියන්න දන්නෙ. මචන් bot එකකට word එකක් දුන්නම ඒක එක එක විදියට එයාල මාරු කර කර sentence එකක් හදනව  අන්න එහෙම වචන වගයක් දීපු bot එකක් තමයි ඔය. ඒක ඉතින් auto ඒකට දීපු එකම වචන ටික මාරු කර කර comment කරනව.  මම් හිතනව ඔයා මට වඩා computer ගැන දන්න කෙනෙක් කියල. ඉතින් ඕක fandom එකට black mark එකක් දෙන්න කවුරුහරි කරපු දෙයක් ඇරෙන්න මේක ඇතුලෙන් HBO Max එකට පුලුවන් තරම් support කරන්න කියන එක ඇරෙන්න වෙන ඔයවගේ දේවල් කරන්න කියන තැනට ගියේ නෑ.

කලින් BvS release වෙනකොටම trend එකක් ගියා Bvs Rain කියල. ඒක ලොකුවටම ගියා, ඔයා හොයල බලන්න. ඒකෙ උනේ මචන් BvS එකේ වෙන්නෙ මුලු පැය දෙකම වැස්සෙ අරක වෙනව මේක වෙනව කිය කිය Bot වලින් negative comments , reviews දුන්න එක. ඒකත් අර වගේම එකම වචන සෙට් එකක් දීල bot එකෙන් ඒක මාරු කර කර sentence හද හද negative comments දුන්න එක.

ඒ නිසා ඔය GvK වල Bot කේස් එක අලුත් දෙයක් නෙමෙයි. ඒ දෙකම කරේ fandom එකට against. බ්ලොගර්ස්ල ත් ඔය දෙසැරෙම ඔය incident දෙකම ලොකු කරල පෙන්නුව  අනිත් එක ඔය කියන incident එකට review 25ය් ඔය කියන විදියට වැටිල තියෙන්නෙ. ඔය 25ට පුලුවන්ද film එකක් review bomb කරන්න.  fan review 25ක්

දන්නවද Falcon and Winter S එකේ අලුත් Capt. America ට ඉන්න නලුවට Marvel Fans ල death threats යවල කියල  ඒ නලුව දැන් social media වලිනුත් අයින් වෙලාලු. ඇයි ඒව bloggersලට නිවුස් නෙමෙයි

Just search this BvS rain incident and GvK "boicott" word issue

[QUOTE="great ace, post: 26270338, member: 281575"] Ohh that incident 🤔🤔 ඒක මචන් ෆෑන්ස්ල කවුරුහරි කරානම් ඒක් ඇත්තටම වැරදියි.එහෙම දෙයක් කොයිවෙලෙවත් අනුමත කරන්නෙ නෑ. අඩුම ගානෙ WB ල මේක ගැන කිසිම දෙයක් නොකිය ඉන්නකොට සමහර අය කිව්ව ෆිල්ම් එක බලල ඉවර නම් HBO Max sub එක අයින්කරන්න කියල. එපාර එවෙලේම ලොකු movement එක්ක ගියා එහෙම කරන්නෙපා sub එහෙම්ම තියාගන්න,HBO එකට සපෝර්ට් එක දෙන්න කියල. ඒ වගේ ඒව එතනම ඉවර කරනව මචන්.එහෙම ඒව වෙන්නෙ දෙන්නෙ නෑ. උඩ උබ කියපු එකට එනවනම් මචන් ඇත්තටම ඕක Bot case එකක්. මම් හිතනව ඔයා ආපහු ගිහින් ඒ කොමෙන්ට් ටික බැලුවොත් ඒකෙ තියෙනව Boicott කියල වචනයක්. ඔයා කියන විදියට මුලු fandom එකම ඔය වගේ වැඩක් කරා නම් ඇයි කාටවත් Boycott කියන වචනෙ හරියට ලියාගන්න බැරි උනේ.🙂🙂🤔 ඒ කියන්නෙ හැමෝම boicott කියල විතරද ලියන්න දන්නෙ. මචන් bot එකකට word එකක් දුන්නම ඒක එක එක විදියට එයාල මාරු කර කර sentence එකක් හදනව 🙂🙂 අන්න එහෙම වචන වගයක් දීපු bot එකක් තමයි ඔය. ඒක ඉතින් auto ඒකට දීපු එකම වචන ටික මාරු කර කර comment කරනව. 😄😄 මම් හිතනව ඔයා මට වඩා computer ගැන දන්න කෙනෙක් කියල.🙂🤔 ඉතින් ඕක fandom එකට black mark එකක් දෙන්න කවුරුහරි කරපු දෙයක් ඇරෙන්න මේක ඇතුලෙන් HBO Max එකට පුලුවන් තරම් support කරන්න කියන එක ඇරෙන්න වෙන ඔයවගේ දේවල් කරන්න කියන තැනට ගියේ නෑ. කලින් BvS release වෙනකොටම trend එකක් ගියා Bvs Rain කියල. ඒක ලොකුවටම ගියා, ඔයා හොයල බලන්න. ඒකෙ උනේ මචන් BvS එකේ වෙන්නෙ මුලු පැය දෙකම වැස්සෙ අරක වෙනව මේක වෙනව කිය කිය Bot වලින් negative comments , reviews දුන්න එක. ඒකත් අර වගේම එකම වචන සෙට් එකක් දීල bot එකෙන් ඒක මාරු කර කර sentence හද හද negative comments දුන්න එක. ඒ නිසා ඔය GvK වල Bot කේස් එක අලුත් දෙයක් නෙමෙයි. ඒ දෙකම කරේ fandom එකට against. බ්ලොගර්ස්ල ත් ඔය දෙසැරෙම ඔය incident දෙකම ලොකු කරල පෙන්නුව 🙂🙂 අනිත් එක ඔය කියන incident එකට review 25ය් ඔය කියන විදියට වැටිල තියෙන්නෙ. ඔය 25ට පුලුවන්ද film එකක් review bomb කරන්න. 😂😂 fan review 25ක් 😄😄 දන්නවද Falcon and Winter S එකේ අලුත් Capt. America ට ඉන්න නලුවට Marvel Fans ල death threats යවල කියල 😣😣 ඒ නලුව දැන් social media වලිනුත් අයින් වෙලාලු. ඇයි ඒව bloggersලට නිවුස් නෙමෙයි 😂😂 Just search this BvS rain incident and GvK "boicott" word issue 🤔🙂 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom