Socia Security Funds වලට විතරක් කෙලපු එකම රට ලකේ පංකාව

shenat

Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ තියෙන එකම SSF එක EPF එක නෙවෙයි. අනික ආයතනයකට පුළුවන් තමන්ගෙම වෙනම fund එකක් හදාගන්න අවසර ගන්න EPF වෙනුවට. හැබැයි එතන ප්‍රධාන කරුණක් තමයි එහෙම නම් EPF එකට වඩා හොඳ ප්‍රතිලාභ දෙන්න ඕන කියන එක. ඒ නිසා එකේ EPF අයට මෙච්චරයි අනික් එකේ අයට මෙච්චරයි කියලා වැඩක් නෑ. ඒ වගේම ලංකාව යම් දවසක රජය බැඳුම්කර හෝ බිල්පත් නීකුත් කිරීම නවත්වලා ණය 0 කරොත් මේ කියන විදිහට EPF වාදීන් නෑ එකේ මුදල් ආයෝජනය කරන්න ඕන ඒ නිසා වැඩි පොළියට බැඳුම්කර නිකුත් කරන්න කියලා කියනවද?

    ලංකාවෙ තියෙන එකම SSF එක EPF එක නෙවෙයි නං ඒ අනිත් ඔක්කොම SSF වලට EPF එකට කරන දේම කරනවද?

    කරන්නෙ නැත්තං ඒ කරන්නෙ නැත්තෙ මොන පදනම යටතේද?

    වෙන රටවල් වල වගේ තමන්ගෙ epf එක තමන්ට කැමති තැනක ආයෝජනය කරන්න ලංකාවෙ දෙන්නෙ නැති බව උබ දන්නවද?

    එහෙම දෙන්නෙත් නැතුව අපේ epf සල්ලි වලට විතරක් මහබැංකුවටයි, පොනිලටයි ඕන වෙලාවට පොලිය අඩු කරන්න දෙන එක හරි වෙන්නෙ කොහොමද?

    මහබැංකුවේ උනුත් තමන්ගෙ fund එකට වෙනසක් නොකර අනිත් උන්ගෙ සල්ලි වලට කෙලින්න එන එක හරි කියලද තෝ කියන්නෙ?? 😡😡😡
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මම හම්බු කරපු සල්ලි, කවදා හරි වයසට ගියාම ගන්න තියෙන සල්ලි. පෞද්ගලිකා ආයතන වල වෑඩ කරන හෑම මිනිහාටම කවදා හරි වයස 55 පස්සේ මෑරෙනකම් ජීවත් වෙන්න ඉතුරු කරන මුදල ඔය. ආයතනයක් ඊපීඑෆ් නොගෙව්වොත් නීතිවිරෝධියි. දෑන් මුන් ඒ සල්ලි වලට කෙලිනවා. දෑන් මිනිස්සු වයසට ගිහින් ලෑබෙන මුදල ඈති වෙයිද මෑරෙනකම් ජීවත් වෙන්න? මුන් නම් මහා කාලකන්නි අපතයෝ
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ලංකාවෙ තියෙන එකම SSF එක EPF එක නෙවෙයි නං ඒ අනිත් ඔක්කොම SSF වලට EPF එකට කරන දේම කරනවද?

    කරන්නෙ නැත්තං ඒ කරන්නෙ නැත්තෙ මොන පදනම යටතේද?

    වෙන රටවල් වල වගේ තමන්ගෙ epf එක තමන්ට කැමති තැනක ආයෝජනය කරන්න ලංකාවෙ දෙන්නෙ නැති බව උබ දන්නවද?

    එහෙම දෙන්නෙත් නැතුව අපේ epf සල්ලි වලට විතරක් මහබැංකුවටයි, පොනිලටයි ඕන වෙලාවට පොලිය අඩු කරන්න දෙන එක හරි වෙන්නෙ කොහොමද?

    මහබැංකුවේ උනුත් තමන්ගෙ fund එකට වෙනසක් නොකර අනිත් උන්ගෙ සල්ලි වලට කෙලින්න එන එක හරි කියලද තෝ කියන්නෙ?? 😡😡😡
    ආයතනයක් EPF ගෙව්වේ නැත්නම් ඒක නීති විරෝධියි ඒක හරි. හැබැයි තමන්ගේ fund එකක් තියෙන තැන් වලත් තමන්ගේ කියලා සල්ලි නොදා ඉන්න බෑනේ. ඒ නිසා තමයි තමන්ගේ fund එකක් තියෙන තැන් වලට කියලා තියෙන්නේ වැඩි ප්‍රතිලාභයක් දෙන්න කියලා. ඒක තමයි මහ බැංකුව fund වේවා වෙනත් fund වලටත් අදාළ වෙන්නේ. දැන් මෙතන තියෙන හරි අපූරු වැඩේ තමයි බැඳුම්කර හුටපටේ ගැන කියනකොට රජයට EPF එකෙන් අඩු පොළියට ණය ගන්න පුළුවන් කියනවා. හැබැයි EPF එකේ ප්‍රතිලාභ ගැන කියන කොට අඩු පොළිය නෙමෙයි වැඩි පොළිය දෙන්න කියනවා. රජයේ බැඳුම්කර ගත්තා කියලා රජයක් තමන්ගේ ණය පොළිය අඩු කරන්න තීරණය කරාම ආපහු වැඩි පොළිය ගෙවන්න කියන එක වැඩක් නෑ. මේක හරියට අපි fixed deposit එකක් දාලා renew කරන්න ගියාම පොළිය අඩු වුනාම කෑ ගහනවා වගේ දෙයක්.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    1. Primary dealers lata (NDB Wealth, CAL, JB Vantage) wage ewun manage karana funds walata DDR apply wenawa?
    2. Lankawe local tax wanchawa kiyada? ewa apahu aya kara ganna wedapiliwalak thiyenwada?

    Nandaya EPFekatama kelinna hadanne. eka lesi. Politikko tika lassanata uwa pumbanawa.
     
    • Like
    Reactions: හෙනයා

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි තමන්ගේ fund එකක් තියෙන තැන් වලත් තමන්ගේ කියලා සල්ලි නොදා ඉන්න බෑනේ. ඒ නිසා තමයි තමන්ගේ fund එකක් තියෙන තැන් වලට කියලා තියෙන්නේ වැඩි ප්‍රතිලාභයක් දෙන්න කියලා.

    මොන කුණුහබ්බයක්ද බන් මේ?
    තේරෙන්න කියපන්කො.

    ඒක තමයි මහ බැංකුව fund වේවා වෙනත් fund වලටත් අදාළ වෙන්නේ. දැන් මෙතන තියෙන හරි අපූරු වැඩේ තමයි බැඳුම්කර හුටපටේ ගැන කියනකොට රජයට EPF එකෙන් අඩු පොළියට ණය ගන්න පුළුවන් කියනවා. හැබැයි EPF එකේ ප්‍රතිලාභ ගැන කියන කොට අඩු පොළිය නෙමෙයි වැඩි පොළිය දෙන්න කියනවා. රජයේ බැඳුම්කර ගත්තා කියලා රජයක් තමන්ගේ ණය පොළිය අඩු කරන්න තීරණය කරාම ආපහු වැඩි පොළිය ගෙවන්න කියන එක වැඩක් නෑ. මේක හරියට අපි fixed deposit එකක් දාලා renew කරන්න ගියාම පොළිය අඩු වුනාම කෑ ගහනවා වගේ දෙයක්.

    මොන වඳුරු කුණුහබ්බ කියනවද කියලා තේරෙන්නෙ නෑ. බ්ලා බ්ලා හුච පච හෑලි වැඩක් නෑ. බැංකුවෙ උන්ගෙ social security fund එකේ සල්ලි epf එක වගේම පොළිය අඩුකරලද තියෙන්නෙ?

    ඔව් ද? නෑ ද?
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මොන කුණුහබ්බයක්ද බන් මේ?
    තේරෙන්න කියපන්කො.

    මොන වඳුරු කුණුහබ්බ කියනවද කියලා තේරෙන්නෙ නෑ. බ්ලා බ්ලා හුච පච හෑලි වැඩක් නෑ. බැංකුවෙ උන්ගෙ social security fund එකේ සල්ලි epf එක වගේම පොළිය අඩුකරලද තියෙන්නෙ?

    ඔව් ද? නෑ ද?
    තමන්ගේ fund එකක් කියන්නේ සමහර ආයතන තියෙනවා එයාලා EPF එකට සල්ලි යවන්නේ නෑ, වෙනමම fund එකක් තියෙන්නේ. ඒකට අවසර ගන්න වෙනවා වගේම එකට වඩා වැඩි ප්‍රතිලාභයක් දෙනවා කියලා තහවුරු වෙන්න ඕන ඒ අවසර ගනිද්දි. (මම දන්න විදිහට, දැන් ළඟදි නීති වෙනස් වුනේ නැත්නම්). එතකොට මහ බැංකුව වේවා වෙනත් බැංකුවක් වේවා තමන්ගේ fund එකක් තියන් යනවා නම් වැඩි ප්‍රතිලාභයක් ඒ සාමාජිකයින්ට දෙන්න වෙනවා. ඒක පටන් ගනිද්දිම තියෙන කොන්දේසියක්. හැබැයි මහ බැංකුවේ දැන් ගෙවන්නේ කීයද? ඒක ඉස්සරහටත් ඒකම ද? කලින් ගෙව්වේ කීයද? ඒකට උත්තර දෙන්න දත්ත මං ගාව නෑ. ඒක ඒ එක කළමනාකරණය කරන ආයතනයෙන් එයාලා හෙළි කරන්න කැමති නම් තමයි හොයා ගන්න වෙන්නේ.