ලංකාවේ තියෙන එකම SSF එක EPF එක නෙවෙයි. අනික ආයතනයකට පුළුවන් තමන්ගෙම වෙනම fund එකක් හදාගන්න අවසර ගන්න EPF වෙනුවට. හැබැයි එතන ප්‍රධාන කරුණක් තමයි එහෙම නම් EPF එකට වඩා හොඳ ප්‍රතිලාභ දෙන්න ඕන කියන එක. ඒ නිසා එකේ EPF අයට මෙච්චරයි අනික් එකේ අයට මෙච්චරයි කියලා වැඩක් නෑ. ඒ වගේම ලංකාව යම් දවසක රජය බැඳුම්කර හෝ බිල්පත් නීකුත් කිරීම නවත්වලා ණය 0 කරොත් මේ කියන විදිහට EPF වාදීන් නෑ එකේ මුදල් ආයෝජනය කරන්න ඕන ඒ නිසා වැඩි පොළියට බැඳුම්කර නිකුත් කරන්න කියලා කියනවද?
ලංකාවෙ තියෙන එකම SSF එක EPF එක නෙවෙයි නං ඒ අනිත් ඔක්කොම SSF වලට EPF එකට කරන දේම කරනවද?
කරන්නෙ නැත්තං ඒ කරන්නෙ නැත්තෙ මොන පදනම යටතේද?
වෙන රටවල් වල වගේ තමන්ගෙ epf එක තමන්ට කැමති තැනක ආයෝජනය කරන්න ලංකාවෙ දෙන්නෙ නැති බව උබ දන්නවද?
එහෙම දෙන්නෙත් නැතුව අපේ epf සල්ලි වලට විතරක් මහබැංකුවටයි, පොනිලටයි ඕන වෙලාවට පොලිය අඩු කරන්න දෙන එක හරි වෙන්නෙ කොහොමද?
මහබැංකුවේ උනුත් තමන්ගෙ fund එකට වෙනසක් නොකර අනිත් උන්ගෙ සල්ලි වලට කෙලින්න එන එක හරි කියලද තෝ කියන්නෙ??