මිනිස්සු එක්ක කතා කරනකොට හිනාවෙලා කතාකරන එක හදාගන්නෙ කොහොමද? ඒ කියන්නෙ සීරියස් වෙන්ඩ බෑ. වයසට ගැලපෙන විදියට හැසිරෙන්න තේරෙන්නෙත් නෑ. හැම වචනයක් ගානෙ ආතල් එකක් ගන්ඩ ට්‍රයි කරන්නෙ.
අනේ මන්දා ඕයි ඔය ප්‍රස්නේ මටත් තියෙනවා.. මේ පේන්නෙ නැද්ද එළකිරියේ වුණත් ගොනා වගේ reply දාන හැටි..මිනිස්සු එක්ක කතා කරනකොට හිනාවෙලා කතාකරන එක හදාගන්නෙ කොහොමද? ඒ කියන්නෙ සීරියස් වෙන්ඩ බෑ. වයසට ගැලපෙන විදියට හැසිරෙන්න තේරෙන්නෙත් නෑ. හැම වචනයක් ගානෙ ආතල් එකක් ගන්ඩ ට්‍රයි කරන්නෙ.
Meka karapan
ඇයි ඒවීඩීයෝ එක බැලුවෙ නෑ. ඒත් මට ඕනෙ matured mentality එකක් වගේම behaviour එකක් හදාගන්ඩ.
Balen Hadaganna be.ube manase tatwe tamai ubata mawila penne.vibration eka change una gaman eliyath change wenawa.dan vibration eka wediy eka wdiyata tiyenne ne ekai awula.breath control eken oka hadanna puluwanවීඩීයෝ එක බැලුවෙ නෑ. ඒත් මට ඕනෙ matured mentality එකක් වගේම behaviour එකක් හදාගන්ඩ.
උබගෙ වයසම තමයි මටත් මම දන්න විදියට. මට වඩා බාල උන් එක්ක උනත් මම විහිලු කරලා අර A/L කාලෙ වගේ දකින දකින දේ ආතල් එකට අරන් ඉන්නවා. මුන් ඊලඟට අපිව ගණන් ගන්නෙවත් නෑ බන්. අනිත් එක මට මොන බලු වැඩක් කරත් උදව්වක් ඉල්ලපු ගමන් කොල්ලොනෙ කියලා හිතලා උදව් කරන්ඩත් යනවා කිසි දෙයක් ලැබෙන්නෙත් නැතුව.අනේ මන්දා ඕයි ඔය ප්‍රස්නේ මටත් තියෙනවා.. මේ පේන්නෙ නැද්ද එළකිරියේ වුණත් ගොනා වගේ reply දාන හැටි..![]()
මම මගෙ වයසට හැසිරෙන්ඩ දන්නෙ නෑ. සහ මට value එකක් හදාගන්ඩ ඕනෙ සමාජයේ.ඇයි ඒ
Maraya ewilla.ego eka nethi wenna denne ne.mawala pennanawa anith aya ganan ganne ne wage.උබගෙ වයසම තමයි මටත් මම දන්න විදියට. මට වඩා බාල උන් එක්ක උනත් මම විහිලු කරලා අර A/L කාලෙ වගේ දකින දකින දේ ආතල් එකට අරන් ඉන්නවා. මුන් ඊලඟට අපිව ගණන් ගන්නෙවත් නෑ බන්. අනිත් එක මට මොන බලු වැඩක් කරත් උදව්වක් ඉල්ලපු ගමන් කොල්ලොනෙ කියලා හිතලා උදව් කරන්ඩත් යනවා කිසි දෙයක් ලැබෙන්නෙත් නැතුව.
අනික මම ලොකු සීන් පෙන්නන්ඩ යන්නෙත් නෑ. එතකොට මිනිස්සු මට සලකන්නෙ පහත් කරලා වගේ. දැන් එපා වෙලා තියෙන්නේ ඔය සිද්ධිය.
මම මගෙ වයසට හැසිරෙන්ඩ දන්නෙ නෑ.
අපේ mindset එක තමයි reflect වෙන්නෙ කියලද කියන්නෙBalen Hadaganna be.ube manase tatwe tamai ubata mawila penne.vibration eka change una gaman eliyath change wenawa.dan vibration eka wediy eka wdiyata tiyenne ne ekai awula.breath control eken oka hadanna puluwan
Ow.eliye mukuth ne ube vibration ekama tamai mawila penne.අපේ mindset එක තමයි reflect වෙන්නෙ කියලද කියන්නෙ
ඒකනම් තේරුනේ නෑMaraya ewilla.ego eka nethi wenna denne ne.mawala pennanawa anith aya ganan ganne ne wage.
Ube ego eka nethi welane anith aya ekka athal eke inne.but ego ekata eka prashnayak.ego eka survive wenna hadanawa anith aya ganan ganne ne wage mawala pennala.maraya ewilla kivve ekata.ඒකනම් තේරුනේ නෑ
Oka man payen hadala dennan anith aya respect karagena ena widiyata.podi trick ekak tiyenne.all vibrations
ඔව් බන්. ඕනෑවට වඩා නයිස්. ඕනෑවට වඩා මනුස්සකම් ගැන හිතනවා.ඒ කියන්නේ පොඩි එකෙක් වගේද හැසිරෙන්නේ? දෙයක් සීරියස් ගන්නේ නැද්ද?
Eka tamai kivve maraya ewilla.otanin ehata yanna denne ne.aye cycle ekata adala danawaඔව් බන්. ඕනෑවට වඩා නයිස්. ඕනෑවට වඩා මනුස්සකම් ගැන හිතනවා.
ඒ කොහොමදOka man payen hadala dennan anith aya respect karagena ena widiyata.podi trick ekak tiyenne.all vibrations
මොකක්ද ඉතින් කරන්නෙ එහෙම උනාමEka tamai kivve maraya ewilla.otanin ehata yanna denne ne.aye cycle ekata adala danawa