Social anexity

Tomcat Kolla

Member
Mar 18, 2019
149
21
0
බය නැතිකරගන්න ක්‍රමයක් කියපන් කෝ මට හිතෙන්නේ මට මානසික රෝගයක් ,පුදුම බයකින් ඉන්නේ බන් මට කවුරු හරි අනතුරක් කැරව් කියල
 
lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    Api kawada hari marenawa bn. Thana aga thiyena pini bidak wage kiyanne ekane. Kochchra hodata hitiyath welaawa apuhama yannama wenawa bn. Oye youtube eketh athi videos. Me hodata katha kara kara idala marenawa eka paratama.ithin kauruth anathurak karannama oni na bn marenna.

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    ඩොකෙක්ව හම්බවෙයන් නැත්නම් ඉස්පිරිතාලවල තියන මනසුව පියස කියන එකට ගිහිල්ලා තමුන්ගේ ප්‍රශ්නේ ගැන කියපන්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,233
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බය නැතිකරගන්න ක්‍රමයක් කියපන් කෝ මට හිතෙන්නේ මට මානසික රෝගයක් ,පුදුම බයකින් ඉන්නේ බන් මට කවුරු හරි අනතුරක් කැරව් කියල
    Do sports at school- join martial arts class- go to a gym and lift weight and get strong- eat healthy and you won't be afraid anymore ponnayo.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බය නැතිකරගන්න ක්‍රමයක් කියපන් කෝ මට හිතෙන්නේ මට මානසික රෝගයක් ,පුදුම බයකින් ඉන්නේ බන් මට කවුරු හරි අනතුරක් කැරව් කියල

    :confused:
    are u sure it's social anxiety ? :eek: