Social Anxiety නැති කරගත්තෙ කොහොමද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ලනු පොටක් අරගෙන කෙළවරක් උස ගහක අත්තක ගැට ගහලා, අනික් කෙලවර හරක් ගැටේ ගහලා බෙල්ලට දාගෙන ගහෙන් පැනපන්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් බෙහෙත් බීපන්, ඒ බෙහෙත මාසයක් බීලා අඩු නැත්තන් වෙන එකක් ට්රයි කරපන් ඩොකාට කියලා. ඔහොම ට්රයි කරපන් උබට හරියන එක සෙට් වෙනකන්. ඊටපස්සෙ ඒක අවුරුදක් විතර බීපන්, හරියට නවත්තපන් ඩෝස් එක අඩුකරගෙන ඇවිත්
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Social anxiety හැමෝටම එකම මට්ටමින් නැහැ. සමහරුන්ට අඩුයි සමහරුන්ට වැඩියි. අනික social anxiety ඇතිවෙන්න root cause එකත් එක එක්කෙනාට වෙනස් (environmental, societal, biological,). බෙහෙත් වලින් සමහරුන්ට හරියනවා සමහරුන්ට කිසිම ගුණයක් නැහැ.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බෙහෙත් බොන්න යන්න එපා මචං

    මටත් තියනව Social Anxiety, මගේ සීන් එක මම introverted type එකේ පොරක්. Social Anxiety වලට හොඳ විසදුමක් තමයි character development එක. එහෙම character development පස්සේ යද්දී නිකන් ම self confidance හැදෙන්න ගන්නවා.

    මමත් කරගෙන යනවා පොඩිය 👍🏻
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    slow exposure machan, start small, go to a gym (not a posh one), try to be with smaller groups. ask a friend to help.

    mata tibba sahenna podi kale idala, tika tika harigiya job ekat ekka. dan wena type of anxiety tiyenne :censored:.

    mona behet biwwat exposure natuwa hariyanne naha. buddhagame nam maithree bhavana karapan puluwan taram. oka ubata witarai tiyena deyak nemei, godak unta ada kaale tiyenawa.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,976
    1
    61,041
    113
    Mother Earth
    බෙහෙත් බොන්න යන්න එපා මචං

    මටත් තියනව Social Anxiety, මගේ සීන් එක මම introverted type එකේ පොරක්. Social Anxiety වලට හොඳ විසදුමක් තමයි character development එක. එහෙම character development පස්සේ යද්දී නිකන් ම self confidance හැදෙන්න ගන්නවා.

    මමත් කරගෙන යනවා පොඩිය 👍🏻
    Character dev. කියල උබ මොකද්ද විශේෂයෙන් කරන්නේ? අපිටත් කියල දීපන්.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    O/L කරන කාලේ, AC කරපු Keells එකේ එක රැක් එකක ඉදන් කැෂියර් එකට යන ටිකට දාඩිය දනවා බයට :lol:
    බස් වල යන්නේ බෑග් එක උඩ nap එකක් දාගෙන. නැත්නම් හිටගෙන ඉන්න එකා කන්න වගේ බලන් ඉන්නවා

    දැන් නම් ගොඩාක් අඩුයි. හැබැයි තාමත් නිකන් පාරේ ඉන්න හැම එකාම මන් දිහාම බලන් ඉන්නවා වගේ දැනෙනවා
    එතකොට නිකන් අර blush කරනවා වගේ වෙනවා. පට්ට නෝන්ඩිය ඉතින්:sorry::oo:
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Character dev. කියල උබ මොකද්ද විශේෂයෙන් කරන්නේ? අපිටත් කියල දීපන්.
    මේකේ උන් මට හිනා වෙයි බං 🤭😂

    උඩින් කියලා තියනවා නේද exposure කථාව? එක කරන්න මම මටම task දී ගන්නවා. උදාහරණ මිනිස්සු සෙට් එකක් ඉන්න තැනක බැහැලා මේ වෙලාවක් හිටපන් උබ ආස කරන මේ දේ ගන්න පුළුවන් වගේ මම මටම treat කරගන්නවා.

    පෙරේදා හවස voucher එකක් අම්මට ලැබිලා එක මට දුන්නා මොනාහරි ගන්න කියලා, මම mind task එකක් set කරගත්තා නුගේගොඩ fab එකේ වාඩිවෙලා pastry එකක් කාලා ice coffee එකක් ගහපන් peak time එකේ සෙනඟ ඉන්න වෙලාවට එහෙම කළොත් අර voucher එක මම earn කර ගත්තා වෙනවා කියලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,976
    1
    61,041
    113
    Mother Earth
    මේකේ උන් මට හිනා වෙයි බං 🤭😂

    උඩින් කියලා තියනවා නේද exposure කථාව? එක කරන්න මම මටම task දී ගන්නවා. උදාහරණ මිනිස්සු සෙට් එකක් ඉන්න තැනක බැහැලා මේ වෙලාවක් හිටපන් උබ ආස කරන මේ දේ ගන්න පුළුවන් වගේ මම මටම treat කරගන්නවා.

    පෙරේදා හවස voucher එකක් අම්මට ලැබිලා එක මට දුන්නා මොනාහරි ගන්න කියලා, මම mind task එකක් set කරගත්තා නුගේගොඩ fab එකේ වාඩිවෙලා pastry එකක් කාලා ice coffee එකක් ගහපන් peak time එකේ සෙනඟ ඉන්න වෙලාවට එහෙම කළොත් අර voucher එක මම earn කර ගත්තා වෙනවා කියලා.
    සුපිරි. :yes: you are on the right track machn. those practices are the key to overcome social anxiety. but you mentioned if you care to describe those methods you took, others would laugh. who cares machn. 'Not Giving A Fuck' is another practice you have to learn. as well as for me.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,954
    2,085
    113
    බෙහෙත් තියනවද?

    There could be medication to slow down your reactions.

    That way you may not feel that down when things don't go right.

    From my experience most important is to talk to a professional in the psychological field such as a Counsellor. They will come up with strategies and most importantly it is good to talk your heart out.

    Have a chat with your GP to get some guidance towards that direction.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මෙතන අහන්නේ නැතුව hospital එකකට යන්න මචන්, හැම එකේම තියනවා "මන සුව පියස" කියලා clinic එකක්. ඒවා වල බෙහෙත් දෙන psychologist ලා වගේම counselling කරන psychotherapist ලා ඉන්නවා, ඔයාගේ condition එකට ගොඩක් වෙලාවට හරි යන්නේ counselling තමයි.

    මොනා උනත් doctor කෙනෙක්ගේ opinion එක ගන්න
     
    • Wow
    Reactions: cheyrav