Social Anxiety නැති කරගත්තෙ කොහොමද?

Sam8

Junior member
  • Jan 3, 2016
    35
    22
    8
    slow exposure machan, start small, go to a gym (not a posh one), try to be with smaller groups. ask a friend to help.

    mata tibba sahenna podi kale idala, tika tika harigiya job ekat ekka. dan wena type of anxiety tiyenne :censored:.

    mona behet biwwat exposure natuwa hariyanne naha. buddhagame nam maithree bhavana karapan puluwan taram. oka ubata witarai tiyena deyak nemei, godak unta ada kaale tiyenawa.
    dan wena type of anxiety tiyenne : dn tiyenne mokakda machan sex anxiety, relationship wage ekkda .
     
    • Like
    Reactions: cheyrav

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මට අදුරන උන් නැති තැන් වල ඉද්දි මාර නිදහස්.ගෙදර ඉන්න කාලේ බස් එකේ ගියත් අදුරන එකෙක් දකියි කියල කෙල්ලෙක්වත් ටෝක් කරන් නෑ.
    බෝඩිමට ආවට පස්සෙ අදුරන් නැති පාරේ හම්බෙන අයට කතා කරනව.
    ඉස්සර මම අදුරන එකෙක් දැක්කත් කතා කරන් නෑ.
    දැන් ටික ටික ශේප් වෙනව. දැන් අනිත් අය හිතන දේ ගැන වොරි වෙන්නෙත් නෑ.try කරල බලපන් අදුරන් නැති උන් එක්ක කතා කරන්න පටන් ගනින්.උන් පිස්සෙක් කියල හිතුවත් මොකෝ ආය හම්බෙන් නෑනෙ
     
    • Wow
    Reactions: cheyrav

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    A person with social anxiety disorder feels symptoms of anxiety or fear in situations where they may be scrutinized, evaluated, or judged by others, such as speaking in public, meeting new people, dating, being on a job interview, answering a question in class, or having to talk to a cashier in a store.
     
    • Like
    Reactions: cheyrav