Social anxiety

Emios

Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    machan matath owa gana podi athdakeem thiyenawa. okkotama wisaduma thamange aathma vishawasaya wadi karaganna eka. doctor kenek langata giyama nathi leda un hadanawa. enisa parissamen.

    mage advice ekanam self confidence wadi wena dewal karapan. chemical balance eka aul unamathamai brain eka pissu natanne. awashya karana hormones wadi wena activities karapan.

    mamath oyawage pissu seen walata moona dunna kalayak. hamoma mata kivve mage hitha hayya na kiyala bun. eken mama thawath watuna. habai passe kaleka tharahatath ekka gym ekakata gihin hitha hayya naththam anga hadanawa kiyala dekata kadenakam exercises kala. anthimedi dekama hayya una!

    good luck machan! oowa goda enna puluwan prashna bayawenna epa. tc

    මටත් ඔය සින් එක තියනවා බන්.

    දැන් උබ දන්නව උබේ අවුල. ප්‍රශ්නෙන් බාගයක් ඉවරයි නේ.
    දැන් ඔය වගේ තැනකට යන්න කලින් හිත හදන් යන්න බලපන්, අද නම් මන් කොහොම හරි කට්ටියත් එක්ක සුහදව ඉන්නව කියලා. අනිත් අය හිතන දේවල් අපිට වැඩක් නෑ උබ තමයි නො .1 කියල හිතාගෙන බලෙන් වගේ කට්ටියත් එක්ක හිනා වෙලා කතා කරපන්. මන් නම් දැන් සෑහෙන ගොඩ ඔය අවුලෙන්. අනිත් උන් අපි ගැන් මොනවා හිතනවද දන්නෑ කියල හිතන්න ගියොත් නම් වැඩේ කේස්

    mata kawuruwath mukuth kiyanne machan mokada mage actions sure nethi hinda.man normal innakota godak hodai hemoma wage mata asai.eth eka parata mata yakek wage wenna puluwan man danne nethuwama,man hitanne mage sure nethi gathiyak minisunta daneneawa athi man mokak hari harm ekak karai kiyala.
    mage awula mage actions control karaganna beri eka:(
     

    iatkrox

    Banned
    Feb 10, 2012
    129
    9
    0
    වෙලාවක් තිබ්බොත් මේක පොඩ්ඩක් ඩවුන් කරලා අහපන් මචන්. :yes:

    Code:
    A complete audio series (twenty sessions),
    composed of comprehensive cognitive-behavioral therapy
    specifically designed and structured to help overcome social anxiety disorder.
    
    https://kat.cr/overcoming-social-anxiety-social-phobia-t1409036.html
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    වෙලාවක් තිබ්බොත් මේක පොඩ්ඩක් ඩවුන් කරලා අහපන් මචන්. :yes:

    Code:
    A complete audio series (twenty sessions),
    composed of comprehensive cognitive-behavioral therapy
    specifically designed and structured to help overcome social anxiety disorder.
    
    https://kat.cr/overcoming-social-anxiety-social-phobia-t1409036.html

    Tanx a lot machan man ahala balannan
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මේක (social Anxiety) recent threads වල දැක්කාම මම මුලින්ම ඉක්මනටම click කරල බැලුව anxiety වලට විසඳුමක් ද දන්නෙ නෑ කියල. මොකද මටත් යම් තාක් දුරකට ඕක තියෙන නිසා
    යාලුවා!!! :) මේක ඔයාට විතරක් තියෙන එකක් නෙවෙයි.
    අපි හැමෝටම ඔය වගේ ප්‍රශ්න තියෙනව අඩු වැඩි වශයෙන්.. සමහර කට්ටිය ඉන්නව තමන් විසින් ම ඒවට විසඳුම් හොයාගෙන ප්‍රශ්න විසඳගන්න අය.. පොඩ්ඩ පොඩ්ඩ ඔය ප්‍රශ්න හදාගන්න පුලුවන් තමන් ම ට්‍රයි කරනව නම්. ඒකට එක එක අත්හදාබැලීම් කරල බලන්න ඔයාම..
    එක දවසක් ට්‍රයි කරන්න විනාඩි 2ක් දන්න කෙනෙක් එක්ක කතා කරන්න.. ඒ කතා කරන්න කලින් මිනිස්සු ඉස්සරහ සැහැල්ලුවෙන් ගන්න. වැඩි පුර හිතන්න යන්න එපා එයාලගෙ මට්ටම් ගති ගුණ. ආත්ම විශ්වාසයෙන් වර්තමානව ගැන හිත යොමු කරල ට්‍රයි කරල බලන්න..
    එන්න එන්න විනාඩි 2, 5, 10 කරන්නගන්න.
    සමහටවිට කාලයක් යනකන් වැඩේ හරියන්නෙම නැතුව යන්න පුලුවන්. ඒත් කමක් නෑ තමන්ට කල් තියෙනව කියල හිතල දිගටම කරන්න.
    කවද හරි ගොඩ යයි.
    ඔය අපිම හදාගත්තු ප්‍රශ්න, අපිට ම තමයි ලේසි විසඳගන්නත්.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔය ලෙඩේ නම් දන්නේ නැහැ අපි අකමති යාලුවෝ එක්ක ඉන්න කැමති නැහැ
    මටටම කියා ගන්න අන්න අරූ එනව අපොයි මරු වෙන්න ඔන ඔකා ලොක ඇනයක්

    නැදැයෝ නම් කොහොමත් වැඩක් නැහැ කෙලම් ඉතින් එපා කරපු උන් එද්දි මාරු වෙනවා.

    උබ ඩොකෙක් මිට් වෙන්න මොකද මැරිකරහමයි වෙඩින් ඩෙ එකට උබ තමයි ප්‍රධාන නලුවා වෙඩින් එකට 200ක් අවොත් 200න් එකම වෙලාවේ අඩුම ගනේ 120 වත් උබ දිහා බලන් ඉන්නවා, ඉතින් එ අත් දැකිම හැඔම ගාවට ගිහින් අතට අත දිල හග් කරලා විශ් කරන්න ඔන , එහෙම තමයි ජ්වත් වෙන්න වෙන්නේ, ඉතින් උබට වෙවුලන්නේ එ දෙවල් වලට උත්තර තැතුව බයවෙන නිසාද දන්නේ නැහැ. අනික ඔයා අන් අයට ප්‍රියමනාප නිසා තමයි , අනික් අය ඔය එකක් කතා කරන්න , ඔය අවස්තාව ගොඩක් අයට නැහැ යාලුවා , ඔයා ඔයා ගැන අප්‍රිය කරාට , පොඩ්ඩක් කල්පනා කරන්න කෙනෙක් අය අය ඔයට කත කරන්න එන්නේ, එයා ඔයා කෙරෙහි ඇති විශේෂ ලැදි කමක් නිසා, ඉතින් ඔයා තවත් සමාජයේ කොන් වුන කෙනෙක් නෙවෙයි, එක නිසා , එ අය එකක් කතා කරලා ආදරෙන් ඉන්න, මේ සමාජයේ නැදැයෙක් සහොදරයෙක් මිනිහෙක් අශ්‍රය නොකරන අය , කොච්චර නම් හිතින් දුක් විදිනවාද , මිනිහෙක් ට තියෙන ලොකුවම දුක තනිකම ,එකෙනුත් දෙන දඩුවම කෙනෙක් මහ හැරිම , කොන් කිරිම,

    ඇත්තම කිව්වොත් සමාහර අය ඔය තමන්ගේ වෙනස් කම් හැසිරිමේ රටා තේරුම් ගන්නවත් ශක්තියක් නැහැ, වෙන අය තේරුම් කරන්න ගියහම කෙන්ති යනවා, ඉතින් ඔයා ඔයාගේ ප්‍රශ්නය අදුරගෙන , යන්න ඔන තැනට ගිහින් බිම බලාගෙන , අලුත් අය එක්ක කතා කරලා, නැදැ ගෙවල් වල නොගිහින්, තමන්ගේ ගෙදරට නැදැයෝ අවම, කාමරයට වෙලා , දොරවහන් ඉන්නවද ,

    නැත් නම් ඔයාම සමාජය ඉදිරියේ යාලුවන් , නැදැයන් ඉස්සරහ හොදින් කතා කරලා, හැමොටම ප්‍රියමනාප , කටත් උදව් කරලා දුක සැප වචනයකින් හරි ක්‍රියාකර හොද කෙනෙක් වෙනවද කියලා තිරණය කරන්න , ජිවිතය රැකියව ජය ගන්න මිනිසුන් සමග බැදිම අනයගේ ගැටලු අසා සහයොගය , එයතුලින් ඔබව කණ්ඩායමක් අතර තවත් සමාජිකයෙකු නොවි, නායකත්ව ලක්ශ්ණ පෙන්නුම් කරනවා, ඔයට රැකියාවෙන් උසස්විම් ලබාගන්නත් පුලුවන් , රැකියා ස්ථානයේ ගෙවල් පැත්තේ, නැදැයොන් අතර ඔයා , නැති තැන වුනත් , හරි හොද කෙනා , හැමොම එක්ක සුහදව කතා කරනවා, කියලාකවදා හරි අහන්න ලැබෙනවා කියන්නේ , ඔයට දැනෙන සතුට උපරිම වෙයි, මොකද මම පුද්ගලිකව දන්නවා අපේ දෙමාපියෝ කොච්චර හොද අයද කියලා නැදැයෝ , ගමෙ මිනිස්සු කියද්දි මට දැනෙන සතුට කියලා නිමක් නැහැ,

    ඔයාට ,මගේ වචනයක් හරි හිතට අරන් කිසිම හෙතුවක් වැරැද්දක් නැති අය එකක් සුහදව කතා කරොත් ඔයටම තේරෙයි, ඔයාගෙම වෙනස , අනික් අයගේ ප්‍රතිචාරය. මගේ අත රිදෙනවා මම ගියා යලුවා