Social media රගන්නෙ නැති උන් වරෙන්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    රඟන එකෙන් වෙන්නේ තව එකෙක්, "මම කුහක නෑ, මම මූව අගයනව" (බොරු කොමෙන්ට්ස්) කියල පේන්න අගයලා, යටින් "අපෝ මුගේ XXXXX" කියලා උබ ගැන ඉරිසියා කාරයෙක් වැඩි කරගන්න එක විතරයි. අනික එහෙම බොරු කමෙන්ට් නිසා උබ මොටිවේට් වෙනව නම් අවුලක් නෑ, හැබැයි ඔවා තාවකාලිකයි. අනික වටෙට වට වෙන්නෙත් බොරුවෙන් රඟන උන්ම විතරයි, උන්ටත් ඔනේ කැපී පෙන්න විතරයි. අනික උබ අනිත් එකාගේ පිනවීමට කියල හිතාගෙන සහෙන්න අමාරුවෙන් ජීවත් වෙනවා.

    මගෙ නම් ආතල් එක, මොකුත් ම නෑ වගේ ඉන්න එක, එහෙම ඉද්දී මෙහෙම උනාම කොහොමද......
    දවසක් එකෙක් වෙඩිමකට ඇවිත් උගේ පම්පොරිය ගහුව, ඉස්කෝලෙ යාලුවෙක්, ඔය වගේ රඟන එකෙක්, උගේ බයිල අහල ඉවර වෙලා ගෙදර යන්න පිටත් උනාම උගේ වාහනේ නවත්තලා තිබුනේ මගේ එකට එහා පැත්තෙ, මගේ ඒක දැකපුවම ඌගේ මූනේ රිඇක්ශන් එක මරු.
    තව බුවෙක් ඩිජිටල් ලොකේ, කොම්පියුටර් අනන් මනන් ගැන ලොකු ටොක් දුන්න සියල්ල දත් වගෙ, හැබැයි ඌ දන්නෙ සහෙන්න පොඩි ටිකක්, ඒ වදන් මතක් කරන් තාම හිනා වෙලා ලේපිරිසිදු කරගන්නවා.

    රඟල වැඩක් නෑ බන්. ආතල් එකේ ඉඳපන්.
    Same here.. ගොනා වගේ ඉන්න එකෙන් සුපිරිම ආතල් එකක් ගන්න ඕනෙ.

    මොන රැගිලි ද බං මට මේ ලගදි මරු වැඩක් උනා සැඩල් දෙක කැඩුන ගෙදර එන ගමන් කීල්ස් එකට යන්න ත් තිබ්බ මම ඔහේ සෙරප්පු නැතිව ගිහිල්ල බඩු ටික අරන් ආව. එක එකා බල බල ලග උන්ට කියෝනව දැක්ක මම. මට නෙමේ වගේ ආතල් එකේ මගෙ වැඩේ කරන් අව. එන ගමන් තනියම හිනා වෙවී ආව ඕක මතක් කරන් 😅
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    අපිත් රැගුව 2011-16 කාලෙ, දැන් වගේ මයින්ඩ් සෙට් එකක් තිබුණනම් හොද ගේමක් ගහනවා, අපිත් එක්ක හිටපු අය තමයි ලංකාවෙ ඊමනි පටන් ගත්තේ, end of the day - ,,ඔපචුනිටි හැදෙනවා ඔහොම රගනකොට, ඒව අල්ලගෙන ගේමක් ගහන එක තමා කරන්න ඕනෙ
    ඊමනි ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ ඒ කලේ වෙන්න ඇති හැබැයි ඊට කලින් ඉදල ඊමනි සීන් එකේ හිටපු පොරවල් හිටියා මම කියන්නේ 2003 - 2004 කලේ ඉදලා
     
    • Like
    Reactions: Yin And Yang

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    Same here.. ගොනා වගේ ඉන්න එකෙන් සුපිරිම ආතල් එකක් ගන්න ඕනෙ.

    මොන රැගිලි ද බං මට මේ ලගදි මරු වැඩක් උනා සැඩල් දෙක කැඩුන ගෙදර එන ගමන් කීල්ස් එකට යන්න ත් තිබ්බ මම ඔහේ සෙරප්පු නැතිව ගිහිල්ල බඩු ටික අරන් ආව. එක එකා බල බල ලග උන්ට කියෝනව දැක්ක මම. මට නෙමේ වගේ ආතල් එකේ මගෙ වැඩේ කරන් අව. එන ගමන් තනියම හිනා වෙවී ආව ඕක මතක් කරන් 😅
    ඒක වෙනම ආතල් එකක් බන්. ගොඩක් උන් ජීවත් වෙන්න මහන්සි වෙන්නේ අනුන්ට පේන්න මිසක් තමුන්ගේ ආස විදිහට නෙමේයි.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    ඊමනි ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ ඒ කලේ වෙන්න ඇති හැබැයි ඊට කලින් ඉදල ඊමනි සීන් එකේ හිටපු පොරවල් හිටියා මම කියන්නේ 2003 - 2004 කලේ ඉදලා
    මන් කිව්වෙ දැන් තියන රැල්ල පටන් ගත්ත සෙට් එක
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    රඟනවා නම් රගපන් නැත්නම් නිකන් ඉඳපන්
    දෙකටම නැතුව ඉන්න එපා.
    අපි කාලේකට කලින් හොදට රගලා දැන් සද්ද වහල ඉන්නේ.
    දන්න උන් දන්නවා.
    මුලු එලකිරි එකම දන්නවා උබ මැදමුලනට Pulsar 10000 අරං ගිහින් රංගලා වෙච්ච දේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,868
    10,061
    113
    රඟනවා නම් රගපන් නැත්නම් නිකන් ඉඳපන්
    දෙකටම නැතුව ඉන්න එපා.
    අපි කාලේකට කලින් හොදට රගලා දැන් සද්ද වහල ඉන්නේ.
    දන්න උන් දන්නවා.
    දන්න උන් හිටපු ගමන් mention කරනවා thread වලත් 😄😏

    රඟන්නම ඕනෙ කියලා එකක් නෑ. තමන්ට කැමති විදියට ඉන්න.
    ------ Post added on Sep 8, 2025 at 1:36 PM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    නැත්තන් පොඩි කාලේ හෙන කට්ටක් කාල පස්සෙ "we made it" කියලා ලෝකෙට පෙනන්න තරම් arrears තියෙන උන්.
    ඉතින් මොකක්ද එකේ අවුල?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    ඇත්තටම එහෙම රගන්නෙ නැතුව මම සරලයි යතාර්ත්වාදී මගුල් ඔලුවෙ තියන් හිටියා කියල ඇත්තටම ලැබෙන දෙයක් නෑ නෙද ?

    පොඩ්ඩක් රගල හිටියනම් එහෙම ඉන්නෙ නැතුව ඉන්නවට වඩා දෙයක් ලැබෙනවා නේද ?
    අම්මෝ ඔව් පඩි පබ්ලික් පොස්ට් , කමෙන්ට් දාන එවුන් දැන් වැහි වැහලා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,887
    17,946
    113
    ඔය ගොන් අඩ්වයිස් එක කවදාවත් follow කරන්න එපා

    ඔහොම "අපෝ මමනම් සොසාල් මීඩියා වල මුකුත් දාන්නේ නෑ" කියන උන් Instagram story වලට දාල WhatsApp status දාල snapchat දාල excel sheet එකකටත් පුලුවන්නන් දාල තමයි නතර වෙන්නෙ

    උන් අන්තිමට උන්ගෙ business ඕවයේ ප්‍රමෝට් කරන් connection හදාගෙන ගේමක් ගහනව. උඹට හුලන්

    උඹට තියෙන්න ඕන සැප සම්පත් ඔක්කොම තියෙනවනන් අවුලක් නෑ නැත්තන් කරන කියන ඒව දාල මිනිස්සු එක්ක connect වෙලා හිටපන්. අනිත් ඔක්කොම අඩ්වයිස් හීන ලෝක වල ඉන්න උන් කියන ගොන් කතා