Social media රගන්නෙ නැති උන් වරෙන්

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    දැන් රගන උන්වගේම දාරශනික හෙන අගමානුකූල හොර බලල්ලු තමා වැඩි :lol: :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,166
    20,764
    113
    හස්තිශෛලපුර
    රඟනවා නම් රගපන් නැත්නම් නිකන් ඉඳපන්
    දෙකටම නැතුව ඉන්න එපා.
    අපි කාලේකට කලින් හොදට රගලා දැන් සද්ද වහල ඉන්නේ.
    දන්න උන් දන්නවා.
    guti kala, sadde wahuna kiyapan..
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මොකද්ද බං ඔය රගනවා රගනවා ගගා වැලලෙන්නේ :D

    මම නම් දකින්නේ ඕෙක් 4 ගොල්ලක් ඉන්නවා.

    1. උන් ඔය ෆොටෝ විඩියෝ දාන්නේ , ෂෝ එකටවත් වෙන මගුලකටවත් නෙම්. සමහර උන් ආසයි ලස්සනට ෆිඩ් එකක් හදාගන්න, ලස්සනට රීල් එකක් හදාගන්න, පස්සේ කාලේ මෙමරිස් විදියට සෝෂල් ඇප් එකෙන් බලන්න.
    2. අනික් උන් සෙට් එකක් ඉන්නවා - පොඩ්ඩක් අවදානේ ඕන සෙට් එකක්.

    3. ඕව ගැන මෙලෝ ඉන්ට්‍රස්ට් එකක් නැති උන්. - උන්ට වෙන උන් දැම්මත් එකයි , නොදැම්මත් එකයි. දැක්කොත් ලයික් එකක් දානවා.
    4. මුකුත්ම නොදා හිටියට හැම උන්ගේ ඒව ගිහින් බල බල ,කිසිම රිඇක්ෂන් එකක් නොදා. තමන් ප්‍රබුද්ධයි වගේ පෙන්වන උන්. මුන් තමා කුහකම හා පොන්නම සෙට් එක.🥱


    මම නම් ඕවගේ නොදාන එක තමා , මම සැහෙන්න දුරට evil eye කියන එක විශ්වාස කරනවා. ගොඩක් වෙලාවට කෙලවෙලා තියයෙි මට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඇත්තටම එහෙම රගන්නෙ නැතුව මම සරලයි යතාර්ත්වාදී මගුල් ඔලුවෙ තියන් හිටියා කියල ඇත්තටම ලැබෙන දෙයක් නෑ නෙද ?

    පොඩ්ඩක් රගල හිටියනම් එහෙම ඉන්නෙ නැතුව ඉන්නවට වඩා දෙයක් ලැබෙනවා නේද ?
    Heluwa wikunana wesiyanta FB monetize walin easy money collect neda? Api wikunanne mokadda?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඇත්තටම තමන්ට වැඩක් කරගන්න නැත්නම් රඟන්න යොදවන කාලේ අපරාදේ බං. මං 2008 වගේ facebook හදාගෙන 2015 වෙනකම් සෑහෙන රැඟුවා. 2013 වෙනකම් ගොං වැඩ කර කර හිටියේ ඇටෙන්ශන් හොය හොයා. පස්සේ එක රැල්ලක් සෙට් වෙලා ඒකේ ගේමක් ගහ ගත්තා. ඒ උනාට රැල්ල ඉවර වෙද්දි ඊළඟ එකට යන්න ඕනේ දැන් මේ රැල්ලේ අවසානේ කියන එක තේරුම් ගත්තේ නෑ. ඒකෙන් උනේ අර හදපුවා ටික ටික නැති වෙලා ගිය එක. අනික මාත් වෙන දේවල් වලට focus කරන් සෑහෙන දෙයක් නැති කර ගත්තා.
    උගත් පාඩම තමා, පාඩුවේ ඉනන ඕනේ විශේශ අවධානයක් අවශ්‍ය නැත්නම්. ඒත් ඇත්තටම විශේශ අවධානයක් ඕනේ නම් රඟන්න ඕනේ. හැබයි රඟන දේ ගැන හරියට දැනගන රගන්න ඕනේ. නැත්නම් රඟලා ඉවර වෙන්න කළින් පච වෙලා තමා යන්න වෙන්නේ. දැන් සත්තු online ඇවිල්ලා :D

    2008 09 10 කාලෙ තමා මරු
    ටොක් කරන කරන කැල්ල සෙට් වෙනව
    ඇක්සෙප්ට් කලා කියන්නෙ අනිවා සෙට් තමා :lol: :lol:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    රඟනව කියන එකේ පොඩි නායකත්ව ලක්ෂණයක් තියනව, ඒ නිසාම ඒ අයට ඉහලට යන්න අවස්ථා උදාවෙනව. රටක් හැටියට බැලුවම අවාසියි මොකද පුස්සෝ මුල්තැන ගන්න නිසා. ඒ වගේම දක්ෂතාවය එළිදක්වන්නත් අවස්ථාවක් තියනව සෝශල් මීඩියා වල.
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    2008 09 10 කාලෙ තමා මරු
    ටොක් කරන කරන කැල්ල සෙට් වෙනව
    ඇක්සෙප්ට් කලා කියන්නෙ අනිවා සෙට් තමා :lol: :lol:
    මේක නම් ඇත්ත කතාව හොදේ. Request එක accept කරා කියන්නේ අනිවා සෙට් 🙈
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    owage raganne nathuwa ada kale hari haman jobak wath hoygnna pluwnda? hamadema connections ekka duwanne me kale..paduwe inna ekata mukuthma na anthimata
    Meka attac
    ඔය ගොන් අඩ්වයිස් එක කවදාවත් follow කරන්න එපා

    ඔහොම "අපෝ මමනම් සොසාල් මීඩියා වල මුකුත් දාන්නේ නෑ" කියන උන් Instagram story වලට දාල WhatsApp status දාල snapchat දාල excel sheet එකකටත් පුලුවන්නන් දාල තමයි නතර වෙන්නෙ

    උන් අන්තිමට උන්ගෙ business ඕවයේ ප්‍රමෝට් කරන් connection හදාගෙන ගේමක් ගහනව. උඹට හුලන්

    උඹට තියෙන්න ඕන සැප සම්පත් ඔක්කොම තියෙනවනන් අවුලක් නෑ නැත්තන් කරන කියන ඒව දාල මිනිස්සු එක්ක connect වෙලා හිටපන්. අනිත් ඔක්කොම අඩ්වයිස් හීන ලෝක වල ඉන්න උන් කියන ගොන් කතා
    Facts
     
    • Like
    Reactions: libero

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    ඇත්තටම එහෙම රගන්නෙ නැතුව මම සරලයි යතාර්ත්වාදී මගුල් ඔලුවෙ තියන් හිටියා කියල ඇත්තටම ලැබෙන දෙයක් නෑ නෙද ?

    පොඩ්ඩක් රගල හිටියනම් එහෙම ඉන්නෙ නැතුව ඉන්නවට වඩා දෙයක් ලැබෙනවා නේද ?
    obe sithivili obe gaman sagaya
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,456
    20,956
    113
    Panadura
    Same here.. ගොනා වගේ ඉන්න එකෙන් සුපිරිම ආතල් එකක් ගන්න ඕනෙ.

    මොන රැගිලි ද බං මට මේ ලගදි මරු වැඩක් උනා සැඩල් දෙක කැඩුන ගෙදර එන ගමන් කීල්ස් එකට යන්න ත් තිබ්බ මම ඔහේ සෙරප්පු නැතිව ගිහිල්ල බඩු ටික අරන් ආව. එක එකා බල බල ලග උන්ට කියෝනව දැක්ක මම. මට නෙමේ වගේ ආතල් එකේ මගෙ වැඩේ කරන් අව. එන ගමන් තනියම හිනා වෙවී ආව ඕක මතක් කරන් 😅
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Macn habai active wela poto ekka drkak dala thina eka watinawa. Samahara un apiwa marilada kiyala danneth na nathnm. Het ekakata kohe hari wadi pirisak inna thanakata giyama oka nalapnawa kiyala hithenawa. Aththatama mamath active na Social
    Media. Mata sahenna dewal maga aruna kiyala hithenawa. Business line ehema
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඇත්තටම එහෙම රගන්නෙ නැතුව මම සරලයි යතාර්ත්වාදී මගුල් ඔලුවෙ තියන් හිටියා කියල ඇත්තටම ලැබෙන දෙයක් නෑ නෙද ?

    පොඩ්ඩක් රගල හිටියනම් එහෙම ඉන්නෙ නැතුව ඉන්නවට වඩා දෙයක් ලැබෙනවා නේද ?
    බොරුවටනම් රගන්න යන්න එපා ඇත්ත එලි වුනාම සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා මමනම් කරලා නැහැ වෙන අයට වෙන දේවල් නිසා අත්දැකීමෙන් කියන්නේ.

    ගොඩක් බිස්නස් කරන උන් බොරුවට රගනවා උන් හරි බිස්නස් කාරයෝ වගේ
    පොඩි පොඩි බිස්නස් කරන IT කරන උන් රගනවා එහෙම කරන්නේ Order හොයාගන්න රැගුවේ නැත්තම් සල්ලි
    නැහැ සල්ලි තියෙනවා වගේ පෙන්න රගනවා , තව සමහරු හරි උගත් බුද්දිමත් කියලා පෙන්වන්න රගනවා හැබැයි දන්න දෙයක් නැහැ අත්දැකීමෙන් කියන්නේ , මමනම් මගේ පාඩුවේ ඉන්නවා බොරුවට රගන්න යන්නේ නැහැ.
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    639
    483
    63
    colombo
    පොඩි රැගිල්ලක් නොදා බෑ බං. කොන් වෙනවා. Connection ටිකක් එහෙම හදාගෙන ඉන්න එක වටිනවා බං. කවදමහරි ඕන වෙනවා. හිතන්නෙ නැති වෙලාවක හිතන්නෙම නැති දේකට.

    සරලව රගන්නෙ නැතුව හිටියා කියලා ලැබුනු ලබ්බක් නෑ මටනම්. ඒ නිසා රගපං

    අනුන්ට ඕන දේ කරන්න එපා. උබ ආස රගන් නැතුව ගුප්තව ඉන්න නම් ඒම ඉදපං. උබට ඒම ඉදලා එකෙන් අමුතු ආතල් එකක් හම්බෙනවනම්.

    මොනවා කරන්නත් තින්නෙ අවු 60 යි 70 යි බං. උබේ සතුට/ හිතේ සැනසිල්ල තමා වැදගත්
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    ඔය ගොන් අඩ්වයිස් එක කවදාවත් follow කරන්න එපා

    ඔහොම "අපෝ මමනම් සොසාල් මීඩියා වල මුකුත් දාන්නේ නෑ" කියන උන් Instagram story වලට දාල WhatsApp status දාල snapchat දාල excel sheet එකකටත් පුලුවන්නන් දාල තමයි නතර වෙන්නෙ

    උන් අන්තිමට උන්ගෙ business ඕවයේ ප්‍රමෝට් කරන් connection හදාගෙන ගේමක් ගහනව. උඹට හුලන්

    උඹට තියෙන්න ඕන සැප සම්පත් ඔක්කොම තියෙනවනන් අවුලක් නෑ නැත්තන් කරන කියන ඒව දාල මිනිස්සු එක්ක connect වෙලා හිටපන්. අනිත් ඔක්කොම අඩ්වයිස් හීන ලෝක වල ඉන්න උන් කියන ගොන් කතා
    බ්‍රො රඟනව කියන්නේ එකක්, පර්සනල් බ්‍රෑන්ඩ් එක මෙන්ටේන් කරනව කියන්නේ තව එකක්. රඟන්නේ නැතුව ඒක කරන්න ඔනේ.