Social Media Ban Technical background..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,551
    1,618
    113
    ඇතුලට වරෙන්...මේක කරන විදිය දන්න උන් කියපන් මුන් ISP ගෙන් ද බ්ලොච්ක් කරලා තියෙන්නේ..


    1556295632691.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එහෙම වෙන්න ඇති. නැත්නම් සමහර අයට YouTube Block වෙන්න සමහර අයට block නොවෙන්නේ.

    Airtel වගේ ඒවගෙ DNS වෙනස් කරාම unblock වෙන්නේ හේතු ISP ලා කරපු block එකක් නිසා වෙන්න ඇති.