Social media crap

Emios

Well-known member
  • Dec 10, 2009
    73,807
    66,346
    113
    Ubala hitenne me vlog scene,food review scene,social media marketing,tiktok outdate wenna kotchara kal yayda.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    Hope it happens soon. කළුවෝ youtube එක පුරා රෙනවා දැකලා ඇති වෙලා තියෙන්නේ දැන්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,781
    113
    Outdated වෙන එකක් නැතිවෙයි වගේ revolution එකක් නම් වෙයි තව කාලයක් යනකන්. හැබැයි දවසක මොකක් හරි crisis එකක් ඇවිත් technology down වෙන දවසක් එයි නේ ද? ගොඩක් වෙලාවට බලශක්ති අර්බුදයක් වගේ එකක් හරි නැත්තන් යුද්ධ හින්දා හරි. එහෙම කාලයක් ආවොත් electric නෑ, internet නෑ. එතකොට ඕවත් නෑ. හැබැයි ඒ වෙනකොට well established company ගොඩක් ඉතුරු වෙලා තියෙන එකකුත් නෑ marketing කරවගන්න.

    2 to 10. then will come the VR era. most of the things we love today will be simulated into VR like Real VR. not crappy 3d shit
    5 yrs wath yavi bn
    මට හිතෙන්නෙම මේ දේවල් crisis ලොකු එකක් නාවොත් දිගටම තියෙයි කියලා 😐 technology එක එක්ක කරන විදිය පොඩ්ඩක් වෙනස් වෙයි හැබැයි
    ------ Post added on Jun 30, 2023 at 8:15 PM