Instagram & tiktok වල ඉන්න ලංකාවේ models and celebritiesලා tshirt එකක් වගේ එකක් එක්ක post එකක් හෝ story එකක් හෝ tiktok එකක් දන්න කියක් වගේ ගනිද?
Any guesses for a new brand?Depends on their reach bro. Fake followers la inne habai godak unta.
I guess around 25K puluwan wei. Honestly speaking, I have no idea bro. Reach eka wadi nam gaana wadi wei neh ?Any guesses for a new brand?
No just someone for a new t-shirt brand. Small scale business only one person business.I guess around 25K puluwan wei. Honestly speaking, I have no idea bro. Reach eka wadi nam gaana wadi wei neh ?
Brand ekata related kenek lawwa da karaganna yanne ? Or any famous person would do ?
කිරි සමන් ගෙන් අහපන්කෝInstagram & tiktok වල ඉන්න ලංකාවේ models and celebritiesලා tshirt එකක් වගේ එකක් එක්ක post එකක් හෝ story එකක් හෝ tiktok එකක් දන්න කියක් වගේ ගනිද?