Social media marketing කරන උබල

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    කරන උන් ඉන්නවද උබල චාජ් කරන්නෙ කෝමද? ෆෙස්බුක් පේජ්, ටික්ටොක් ඉන්ස්ටා මැනේජ් කරන්න?
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    Monthly?
    ------ Post added on Jan 19, 2024 at 10:29 PM
    yep
    • LinkedIn
    • FB
    • Instagram
    තුනටම same content දාන්නෙ educational post, news,(content marketing) company එක සම්බන්ධ දේවල් වගේ තමයි දාන්නෙ,ඕන විදිහට customize කරලා දෙන්න පුලුවන්, boosting වලට වෙනම charge කරනවා, හරියට details සපයන්න පුලුවන් නම් messages වලට reply කරන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.
     
    • Like
    Reactions: pathaleiretta

    Dilishi

    Junior member
  • Oct 9, 2023
    40
    10
    8
    Check this website 👇
    https://www.weblankan.com/
    _e60be9a0-0b2b-4a42-ad05-7cb0d7883c64.jpg