Marketing research

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    කොල්ලනේ උබල social media platforms research කරන්න වෙනමම account එකක් තියාගෙනද ඉන්නේ? නැත්තන් වෙන දෙයක්ද කරන්නෙ. මෙච්චර දවස් personal එකෙන් කරේ, දැන් feed එක එපා වෙනවා personal එකේ.