Social Media unban karanna ඇමරිකානු තානාපතිගෙනුත් ඉල්ලීමක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Social Media unban karanna ඇමරිකානු තානාපතිගෙනුත් ඉල්ලීමක්

    ෆේස්බුක් තහනම ඉවත්කරන්න විදෙස් රටවල් වලිනුත් ඉල්ලීමක්..! ලංකාවේ ඇමෙරිකානු තානාපති ටිව්ටර් පණිවුඩයකුත් එවයි..!

    මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය කලහකාරී සිදුවීම් වලින් අනතුරුව පනවා තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව නිල වශයෙන් තවමත් ප්‍රකාශ කර නොමැති මොහොතක ලංකාවට පනවා ඇති සමාජ ජාලා තහනම ඉක්මනින් ඉවත් කරන ලෙස විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වෙනවා.

    එසේම මෙම සිදුවීම් අතරතුරේ ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සමාජ මාධ්‍ය ජාල යනු මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගනු ලබන "අවිධිමත්" සහ "වෙනස් වෙමින් පවතින" මෙවලමක් වන නමුත්, ප්‍රචණ්ඩත්වය සහ නොඉවසීම පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා සමාජ ජාල යොදාගන්නා "වෛරයෙන් පිරුණු පුද්ගලයන්" විනා සමාජ මාධ්‍ය ජාල නොවන බව සඳහන් කර තිබුණා.

    E.JPG

    උන් එහෙම කියන කොට අපේ සමහර ආණ්ඩුවට පුක දෙන පොන්නයෝ කියනවා බෑන් කරපු එක හොදයිලු.:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1842432
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113

    උන් එහෙම කියන කොට අපේ සමහර ආණ්ඩුවට පුක දෙන පොන්නයෝ කියනවා බෑන් කරපු එක හොදයිලු.:rofl:
    ඒවගෙ පොන්නයොන්ට කියන්න ඒව එන්නෙ නැහැ:angry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒවගෙ පොන්නයොන්ට කියන්න ඒව එන්නෙ නැහැ:angry:

    කාට කියන්නද බන්.එක පාරක් මතකද උබට කරන්ට් බිල වැඩි කරහම වැඩි කරපු එක හොදයි කියලා ලංකාවේ පක්කු ටිකක් උද්ගෝෂණය කරා..:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,487
    113
    එතකොට whatsapp?viber??උබලා ඔහොම selfish වෙන්න එපා යකෝ.ලංකාවේ පරයෝ ඔහොමමයි.තමන් ගැන විතරයි හිතන්නේ..ඒක තමා මේ ඔක්කොටම මුල.

    Ow machan.meka mahama maha balu wadak.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකාධිපති වියරුවෙන් හැසිරෙන පාන්ඩුව එලවන්ඩ කාලෙ හරි.....චන්දය බර අවියක්...මීලග චන්දයෙදි නිවරදිව බාවිතා කරන්න..:yes::yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එතකොට whatsapp?viber??උබලා ඔහොම selfish වෙන්න එපා යකෝ.ලංකාවේ පරයෝ ඔහොමමයි.තමන් ගැන විතරයි හිතන්නේ..ඒක තමා මේ ඔක්කොටම මුල.

    ochcharama oni nam Google+ n hangout thiyenne :rolleyes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒකාධිපති වියරුවෙන් හැසිරෙන පාන්ඩුව එලවන්ඩ කාලෙ හරි.....චන්දය බර අවියක්...මීලග චන්දයෙදි නිවරදිව බාවිතා කරන්න..:yes::yes:

    බම්බුව චන්දෙ..චන්දෙට තව කොච්චර කල් තියෙනවද. හමුදාවත් එක්ක හරි එකතුවෙලා මේ පර බල්ලොන්ව එළවලා දාන්න ඕන.මිනිස්සු එකමුතු නම් මොනාද බන් කරන්න බැරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බම්බුව චන්දෙ..චන්දෙට තව කොච්චර කල් තියෙනවද. හමුදාවත් එක්ක හරි එකතුවෙලා මේ පර බල්ලොන්ව එළවලා දාන්න ඕන.මිනිස්සු එකමුතු නම් මොනාද බන් කරන්න බැරි.

    වෙලා තියෙන හානි ඇති බන්.. මේ වෙලාවෙ ඉවසන එක තමයි හොදම දේ...චන්දෙන් එලවන එක තමයි විසදුම... උන් ඒකාධිපතියො උනාට අපිත් ඒ තැනට වැටිල වැඩක් නැ..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනේ පලයන් බන් යන්න.උබ මහ සේල්ෆිෂ් හුට්ටෙක්.උබලා වගේ උන් රටක් මෙහෙමවත් ඉතුරු වෙලා තියෙනවා පුදුමයි..

    උබට කියුව කියල හිතා ගනින්,,,

    thawa sathiyak giyama owa amathaka wei ban :yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    ෆ්‍රී wifi දෙනව කියල ආපු උන් ටික අන්තිමට සල්ලි දීල යන එකත් බ්ලොක් කරල
    හරි සන්තෝසයි සිහලු
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ෆ්‍රී wifi දෙනව කියල ආපු උන් ටික අන්තිමට සල්ලි දීල යන එකත් බ්ලොක් කරල
    හරි සන්තෝසයි සිහලු

    :rofl: