ෆේස්බුක් තහනම ඉවත්කරන්න විදෙස් රටවල් වලි
මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය කලහකාරී සිදුවීම් වලින් අනතුරුව පනවා තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව නිල වශයෙන් තවමත් ප්‍රකාශ කර නොමැති මොහොතක ලංකාවට පනවා ඇති සමාජ ජාලා තහනම ඉක්මනින් ඉවත් කරන ලෙස විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වෙනවා.
එසේම මෙම සිදුවීම් අතරතුරේ ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සමාජ මාධ්‍ය ජාල යනු මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගනු ලබන "අවිධිමත්" සහ "වෙනස් වෙමින් පවතින" මෙවලමක් වන නමුත්, ප්‍රචණ්ඩත්වය සහ නොඉවසීම පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා සමාජ ජාල යොදාගන්නා "වෛරයෙන් පිරුණු පුද්ගලයන්" විනා සමාජ මාධ්‍ය ජාල නොවන බව සඳහන් කර තිබුණා.