මචන් සෑහෙන ආසාවෙන් උන්නා ගෙයක් හදන් පිළිවෙලක් වෙන්න
දැන් යන විදියට ගෙවල් හදන්න බෑ. ඉතින් අලුත් ගෙයක් හොයාගත්තා රෙන්ට් ඒකට ඉන්න
ඒකෙ ලී බඩු මොකුත් නෑ
සෝෆා සෙට් එකයි , කෑම මේසෙයි , වැඩ කරන්න ඔෆිස් මේසෙකුයි අඩුවට ගන්න විදියක් කියන්නකෝ
සප් එකක් දීපල්ලකෝ වැඩේට
Used උනත් කමක් නෑ බන් . සාධාරණ ගානකට
ගෙදර අතුරුගිරියේ