MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,524
    676
    113
    India
    මචන් සෑහෙන ආසාවෙන් උන්නා ගෙයක් හදන් පිළිවෙලක් වෙන්න
    දැන් යන විදියට ගෙවල් හදන්න බෑ. ඉතින් අලුත් ගෙයක් හොයාගත්තා රෙන්ට් ඒකට ඉන්න
    ඒකෙ ලී බඩු මොකුත් නෑ

    සෝෆා සෙට් එකයි , කෑම මේසෙයි , වැඩ කරන්න ඔෆිස් මේසෙකුයි අඩුවට ගන්න විදියක් කියන්නකෝ
    සප් එකක් දීපල්ලකෝ වැඩේට

    Used උනත් කමක් නෑ බන් . සාධාරණ ගානකට

    ගෙදර අතුරුගිරියේ
    ​
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,419
    21,605
    113
    සේම් හිය මචන්. මහගෙදර වාත වෙවී ඉන්න වෙන්නෙ මට. :( :( :(