Soft eng: Goodbye my bro goodbye, I always be your friend 😂

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Software bros coded themselves out of their jobs

    Fucking irony

    Anyway I'm going to get a trade degree next, plumbing or some shit
     
    • Like
    Reactions: gamerlk

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,775
    113
    Colombo
    e unata unge hama ekagema fields ape vage davasa gane update vena eva nemeine. :(
    eka itin loku awlak karaganne nathuwa dawasata 1 hour wage tiyaganna aluth dewal gana kiyawanna. base eka dannawa nam, guess karala unath aluth technologies implemented karala tyana vidiya hithaganna puluwan.
     
    • Love
    Reactions: rock pora

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,768
    9,254
    113
    irisiya nadda ban, un awrududu 10 wada karalath laksha 1-2 ganne. meke fresh patan ganna ekath laksha 3-4 gannakota mala paninne nadda.
    මන් Software engineer lata ආස නැ උන් කියන විදිහට උන්ට networking, security පුලුවන් allrounders ලා වගෙ. ඔලුව ඉදිමුන උන්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,359
    2,994
    113
    මන් Software engineer lata ආස නැ උන් කියන විදිහට උන්ට networking, security පුලුවන් allrounders ලා වගෙ. ඔලුව ඉදිමුන උන්
    oya jathiye ekek matath set una eka parak. u hithan inne u uge job ekath dannawa, mage job ekath dannawa, IT director ge job ekath dannawa, security, finance, arawa mewa seramath dannawa kiyala..

    lankawe ekek nam nemei.

    sathi deka thunakata parak servers tika ude pandara pissu kelinawa, baladdi gon pagaya kuru gahanna gihilla. anthimata plan karala uta dunna bada yanna, ugema company eke management eka issaraha uge redi na. kunu banum.. unge company ekata api warning dunna ekko apita muge access remove karala ona nathnam mu karana hama mistake ekatama api extra charge karanawa, downtime kochchara unath api rush karanne na anith clients la ekka time thiyana widiyata balala fix karane no priority kiyala.

    uta uge company eken denna ona behetha dila...mokada e company ekata eka winadiyak kiyanneth salli... petroleum scene eke
     
    • Wow
    Reactions: Clockwork

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    pk tama , balapan meka :lol:

    AI නිසා කෙල වෙනවද නැද්ද කියන එක කියන්න තාම කලින් වැඩී. හැබැයි එහම දෙයක් වුනොත් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අපි කාටත් ඒ රියලිටි එකට එන විදිහකට මුණ දෙන්න වෙනව. මේ චැනල් එක කරන කෙනාට හොද දැනුමක් ඇති ඉන්ඩස්ට්‍රි එක ගැන, ඒත් ඉතින් යුටුයුබ් වීඩියෝ එකක් කල පමණින් ඒක තමයි වෙන්නෙ කියල අපිට පිලිගන්න අමාරුයි. දන්න විදිහට මෙයත් ජර්මන් කම්පනි එකක Data engineering සයිඩ් එකේ රස්සාවක් කරන කෙනෙක් එහෙම නැතුව ඉන්ඩස්ට්‍රි එකේ ටොප් ලෙවල් එකේ එක්ස්පට් කෙනෙක්ම නෙමෙයිනෙ.

    මෙයාගෙ දැනුමට පහලින් ඉන්න අයට මෙයාට ඔපීනියන් එකක් දෙන්න පුලුවන් සහ ඒ අයට මෙයා කියන එක පිලිගන්නත් පුලුවන්. ඒත් මෙයාගෙ වීඩියෝස් වලත් එයා කියන්නෙත් ඉතින් එයාට වැටහෙන ස්කෝප් එකෙන්නෙ. හැබැයි එයාට වැඩිය දැනුමක් තියෙන කෙනෙක් ඔතන කමෙන්ට් එකක් දානකන් විතරයි එයාගෙ ඔය ඔපීනියන් එක තවදුරටත් වැලීඩ්ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. එහෙම කෙනෙක් කමෙන්ට් කලාම එයාටත් එයාගෙ ඔපීනියන් එකෙන් ටිකක් ස්ටෙප් බැක් කරන්න වෙනව.

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,657
    1,922
    113
    igenagena wadak na newe wadak tiyenawa
    hithandako oya vage coding igena ganne nathuwa oya vidiyata thawa aurudu 10k giya kiya
    ethakota ooka hadapu eka marila hitiyoth ooke BUG ekak aawoth hadanna ekek naa ne
    eekath uutama kiyala hadawann apuluwan habai ethakota terminator vage wei
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    hamoma dan machine learning,data sciece,cyber security side ekata align wunot goda emak tiyey nattan badu banis
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,775
    113
    Colombo
    na mama kivve anith field vala unta apita vage updates enne nane kiyala :D
    e kiyanne unge job security eka patta risky kiyala mata pena vidiyata 😃
    AI නිසා කෙල වෙනවද නැද්ද කියන එක කියන්න තාම කලින් වැඩී. හැබැයි එහම දෙයක් වුනොත් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අපි කාටත් ඒ රියලිටි එකට එන විදිහකට මුණ දෙන්න වෙනව. මේ චැනල් එක කරන කෙනාට හොද දැනුමක් ඇති ඉන්ඩස්ට්‍රි එක ගැන, ඒත් ඉතින් යුටුයුබ් වීඩියෝ එකක් කල පමණින් ඒක තමයි වෙන්නෙ කියල අපිට පිලිගන්න අමාරුයි. දන්න විදිහට මෙයත් ජර්මන් කම්පනි එකක Data engineering සයිඩ් එකේ රස්සාවක් කරන කෙනෙක් එහෙම නැතුව ඉන්ඩස්ට්‍රි එකේ ටොප් ලෙවල් එකේ එක්ස්පට් කෙනෙක්ම නෙමෙයිනෙ.

    මෙයාගෙ දැනුමට පහලින් ඉන්න අයට මෙයාට ඔපීනියන් එකක් දෙන්න පුලුවන් සහ ඒ අයට මෙයා කියන එක පිලිගන්නත් පුලුවන්. ඒත් මෙයාගෙ වීඩියෝස් වලත් එයා කියන්නෙත් ඉතින් එයාට වැටහෙන ස්කෝප් එකෙන්නෙ. හැබැයි එයාට වැඩිය දැනුමක් තියෙන කෙනෙක් ඔතන කමෙන්ට් එකක් දානකන් විතරයි එයාගෙ ඔය ඔපීනියන් එක තවදුරටත් වැලීඩ්ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. එහෙම කෙනෙක් කමෙන්ට් කලාම එයාටත් එයාගෙ ඔපීනියන් එකෙන් ටිකක් ස්ටෙප් බැක් කරන්න වෙනව.

    View attachment 226486
    View attachment 226487
    View attachment 226488
    View attachment 226489
    View attachment 226490
    View attachment 226491
    me ape campus eke junior buwek 😃 @NEMISIS dannwath athi.

    මන් Software engineer lata ආස නැ උන් කියන විදිහට උන්ට networking, security පුලුවන් allrounders ලා වගෙ. ඔලුව ඉදිමුන උන්
    hama field ekema ohoma un innwane ban. dan awla tyne kollai ballai serama SE la. O/L wagene oone 😃
    ------ Post added on Mar 17, 2024 at 8:49 PM

    dan ayee adui fresherlaata tawa kal yaddi ayee 1 lak walata bahhiwi
    searama un tika rothu pitin migrate unane. TL la innwa gemak nathuwa 1 million gannawa. wena filed wala Head of some department unath denne laksha 5 wage 🙂
    ------ Post added on Mar 17, 2024 at 8:50 PM
     
    • Wow
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    e kiyanne unge job security eka patta risky kiyala mata pena vidiyata 😃

    me ape campus eke junior buwek 😃 @NEMISIS dannwath athi.

    hama field ekema ohoma un innwane ban. dan awla tyne kollai ballai serama SE la. O/L wagene oone 😃
    ------ Post added on Mar 17, 2024 at 8:49 PM

    searama un tika rothu pitin migrate unane. TL la innwa gemak nathuwa 1 million gannawa. wena filed wala Head of some department unath denne laksha 5 wage 🙂
    ------ Post added on Mar 17, 2024 at 8:50 PM
    mid level unta shape dan out wena unta tamai puce arenne