soft logic life insurance විස්තරේ..

kasun0011

Active member
  • Feb 17, 2009
    209
    142
    43
    මම නම් දාපු ඉන්ෂුවරන් එකේ මාසෙට 12000.00 ගෙවන්න ඕනි. මේක family එකටම දැම්මා (3)
    ප්‍රතිලාබ : - medical coverage 5 lak එක්කිනෙකට. හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියොත් දවසකට 3500.00 දෙනවා .
    මම covid හැදිලා ඉදලා 2 lak ගෙව්වා insurance එකෙන් . සන්තෝසේ බෑ. :LOL::LOL:. මාස 6 ඉන්ෂුවරන් එක දාල . කල් පිරිනුම 50lak දෙනවා.. 18 year ගෙවනන් ඕනි. මළොත් 30lak දෙනවා wife ට :rolleyes:.

    මොකක් වුනත් ඉන්ෂුවරන් දානකොට අපේ agent අනුව වැඩේ වෙනස් වෙනවා . clime කර ගන්න ගියාමත් එහෙම agent හොද නම් වැඩ කර ගන්න හරිම පහසු. මට හම්බු වුණා සුපරි බුවෙක්.. උබලත් දානවනම් කියපන් උගේ විස්තර දෙන්නම් ...
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    සාපේක්ෂව soft logic life insurance එකේ එකම හොද පැත්ත ඒගොල්ලෝ මෙඩිකල් සහ life දෙකම එකතු කරපු එක එක අපිට බොහොම පොඩි වාසියක් තියනවා. අනිත් ඉන්ෂුවරන් කොම්පැනි එක්ක බැලුවම.
    නමුත් ටෙර්ම්ස් සහ කොන්ඩිශන් කියල පිටු ගණනාවක් තියනවා කියවලා බලන්න ලංකාවේ ඉන්ෂුවරන් කිසිම වාසියක් නැ.
     
    • Like
    Reactions: R O B U S T A

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,629
    8,806
    113
    kandy
    මම නම් දාපු ඉන්ෂුවරන් එකේ මාසෙට 12000.00 ගෙවන්න ඕනි. මේක family එකටම දැම්මා (3)
    ප්‍රතිලාබ : - medical coverage 5 lak එක්කිනෙකට. හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියොත් දවසකට 3500.00 දෙනවා .
    මම covid හැදිලා ඉදලා 2 lak ගෙව්වා insurance එකෙන් . සන්තෝසේ බෑ. :LOL::LOL:. මාස 6 ඉන්ෂුවරන් එක දාල . කල් පිරිනුම 50lak දෙනවා.. 18 year ගෙවනන් ඕනි. මළොත් 30lak දෙනවා wife ට :rolleyes:.

    මොකක් වුනත් ඉන්ෂුවරන් දානකොට අපේ agent අනුව වැඩේ වෙනස් වෙනවා . clime කර ගන්න ගියාමත් එහෙම agent හොද නම් වැඩ කර ගන්න හරිම පහසු. මට හම්බු වුණා සුපරි බුවෙක්.. උබලත් දානවනම් කියපන් උගේ විස්තර දෙන්නම් ...
    medical cover ekata no claim bonus sent wenwa 10 lack wenakan. mageth softloginc tiyenne. masekata 18k withara. thama claim nam set une na. dala dan awrudu 4k withara wenwa. godak aya nam kiyanne claim settle karanawa awlak na kiyala.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Kagen gaththath oya ganan thamai ban set wenne (wayasai, thamange leda anuwa poddak wenas wei)

    Matath quotation ekak dunna eke hema avuruddema es kannadi walatath claim ganna puluwan kiwwa

    Laksha 5 cover eka no claim giyoth 25% walin wadi wenawa next year ekata. 4 years claim gaththe nathoth 1M wenawa.

    Softlogic mata nam set na. Oka kochchara kal duwaida danne na