මම නම් දාපු ඉන්ෂුවරන් එකේ මාසෙට 12000.00 ගෙවන්න ඕනි. මේක family එකටම දැම්මා (3)
ප්‍රතිලාබ : - medical coverage 5 lak එක්කිනෙකට. හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියොත් දවසකට 3500.00 දෙනවා .
මම covid හැදිලා ඉදලා 2 lak ගෙව්වා insurance එකෙන් . සන්තෝසේ බෑ.
. මාස 6 ඉන්ෂුවරන් එක දාල . කල් පිරිනුම 50lak දෙනවා.. 18 year ගෙවනන් ඕනි. මළොත් 30lak දෙනවා wife ට
.
මොකක් වුනත් ඉන්ෂුවරන් දානකොට අපේ agent අනුව වැඩේ වෙනස් වෙනවා . clime කර ගන්න ගියාමත් එහෙම agent හොද නම් වැඩ කර ගන්න හරිම පහසු. මට හම්බු වුණා සුපරි බුවෙක්.. උබලත් දානවනම් කියපන් උගේ විස්තර දෙන්නම් ...
ප්‍රතිලාබ : - medical coverage 5 lak එක්කිනෙකට. හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියොත් දවසකට 3500.00 දෙනවා .
මම covid හැදිලා ඉදලා 2 lak ගෙව්වා insurance එකෙන් . සන්තෝසේ බෑ.
.මොකක් වුනත් ඉන්ෂුවරන් දානකොට අපේ agent අනුව වැඩේ වෙනස් වෙනවා . clime කර ගන්න ගියාමත් එහෙම agent හොද නම් වැඩ කර ගන්න හරිම පහසු. මට හම්බු වුණා සුපරි බුවෙක්.. උබලත් දානවනම් කියපන් උගේ විස්තර දෙන්නම් ...
e kohomada ?
Covid walata wenama scheme ekakda ?