Softlogic එකේ ad එක දැක්කද😍

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    අඩේ මේකෙ අමුතු මෙව්වා එකක් තියනවා❤️

    ඕකට බුද්ධිමය දේපළ කේස් එකක් වැටෙනවා අනිවා. නැති වෙච්ච කලාකරුවන්ගෙ Deep fake යූස් කරන්නෙ මෙහෙ නීතියෙන් අනුමැතියක් තියෙනව ද?
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ඕකට බුද්ධිමය දේපළ කේස් එකක් වැටෙනවා අනිවා. නැති වෙච්ච කලාකරුවන්ගෙ Deep fake යූස් කරන්නෙ මෙහෙ නීතියෙන් අනුමැතියක් තියෙනව ද?

    ow neda ban
    artislage relations lata hoda gaanak kotaganna puluwan hariyata wade dunnoth

    (ragahala dan atha ada adure - sangeeth paid millions to vijerathna wakaragoda)
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    අඩේ මේකෙ අමුතු මෙව්වා එකක් තියනවා❤️

    මෙහෙමනෙ දරුවා, සමහරු ඉන්නවා උඩ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය. නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ. ඉතින් අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන. හැබැයි එ‍්ක කරන්ඩත් බයයි. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන. අන්තිමට නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඉතින් ඕවට කියන්නෙ ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ ad කියලා. ඔයාලා එහෙම නොවී ඉන්ඩ බලන්ඩ. එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්. ගෞරවයෙන් බුදු සරණයි.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    මොකද බං උඹේ Taste එක උනේ 🥴
    deep fake walin hadapu eka
    Deep Fake වගේ
    ow ow deep fake
    මේක 80 දශකේ ගහපු එකක්ද?
    naa
    ඕකට බුද්ධිමය දේපළ කේස් එකක් වැටෙනවා අනිවා. නැති වෙච්ච කලාකරුවන්ගෙ Deep fake යූස් කරන්නෙ මෙහෙ නීතියෙන් අනුමැතියක් තියෙනව ද?
    ow neda ban
    artislage relations lata hoda gaanak kotaganna puluwan hariyata wade dunnoth

    (ragahala dan atha ada adure - sangeeth paid millions to vijerathna wakaragoda)
    meyalage sindu kiyanna awasara oni
    mehema image eka AI walin use krannath ona wei neda permissions?
    awasara ganna athi pawle ayagen ehema nathnam ithin company ekata sakabum neh
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕකට බුද්ධිමය දේපළ කේස් එකක් වැටෙනවා අනිවා. නැති වෙච්ච කලාකරුවන්ගෙ Deep fake යූස් කරන්නෙ මෙහෙ නීතියෙන් අනුමැතියක් තියෙනව ද?
    අනුමැතියක් තියා deep fake කියන එකවත් දන්නේ නෑ.

    Deep fake වලට වඩා makeup වලින් faces අරගෙන කියලා හිතෙනව. Deepfake කරන්න තරම් quality videos තිබුණේ නැනේ ඒ කාලේ.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    අනුමැතියක් තියා deep fake කියන එකවත් දන්නේ නෑ.

    Deep fake වලට වඩා makeup වලින් faces අරගෙන කියලා හිතෙනව. Deepfake කරන්න තරම් quality videos තිබුණේ නැනේ ඒ කාලේ.
     
    • Like
    Reactions: ACHIK