Softlogic එකෙන් AC ගත්ත අය ඉන්නවද? අපිම කාමරේ මැනලා උන්ට සයිස් කිව්වම උන් කියන BTU ගාන තියෙන එක ගන්නද තියෙන්නේ ? නැත්නම් දම්රෝ එකේ වගේ මුලින් කාමරේ මනින්න සල්ලි ගෙවල එක මන්නට අස්සෙද AC එක ගන්න තියෙන්නේ ?
Oyala manala ena ganata wada loku ac ekak ganna..
inverter ekak yanawa nam 18 000 enawa nam 24 000 yanna eka oyage pocket ekata godak wasi
softlogic warranty case kiyala godak denek dala tibba ban
damro is best for Samsung
Ada raata review ekak dennam a/c eka gana.. dan office eke inne.. current bill anan manan gana
Damro eka thamai best...ee unata dan A/C wala stock naa kiyanawa.. matath ekak ganna inne 13BTU eka
LG Dual inverter eka hoda nedda. use karana aya innawada? panasonic ekka baladdi wasi awasi monawada?
Service eka hoda nehe kiyala kiyanawa LG ekee
අබාන්ස් එකේ එවුන් LG බ්රෑන්ඩ් නේම් එක ලංකාවේ එවුන්ට එපා කරල තමයි නවතින්නෙ![]()
Apo ganna epa service eka anthimai...Softlogic එකෙන් AC ගත්ත අය ඉන්නවද? අපිම කාමරේ මැනලා උන්ට සයිස් කිව්වම උන් කියන BTU ගාන තියෙන එක ගන්නද තියෙන්නේ ? නැත්නම් දම්රෝ එකේ වගේ මුලින් කාමරේ මනින්න සල්ලි ගෙවල එක මන්නට අස්සෙද AC එක ගන්න තියෙන්නේ ?