Softlogic kela wela

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    ඕක විතරක් නෙමෙයි, ලංකාවෙ / ලෝකෙ හැම බිස්නස් එකක්ම (සෞක්ය, ආහාර වගේ එව්ව හැර) කොරෝනා හින්ද ඩවුන් නේද?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,719
    113
    අදාල නෑනේ
    122682483_2744700089103776_4580451882548737804_n.jpg
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,417
    3,089
    113
    ඔටාරා බල්ලෝ මරාගෙන කන්න බලන්නේ දැන්😂😂😂
    Otara ballo pennala hamba karanawa uparima. Odel eka wikunuwe ballo case eka wadiyen laaba hinda. Embark brand eken enawata wada okata donations enawa ballonta kiyala.
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    1604311986374.png
    1604311986374.png ඔන්න ඕකයි වෙලා තියෙන්නේ, capital එක මදි නිසා join වෙන්න වෙනවා ඔය red zone ඉන්න ඔක්කොටොම, නැත්තන් කෙලවෙනවා . :yes:
     
    • Wow
    Reactions: Identity

    viribus

    Junior member
  • Oct 21, 2020
    32
    56
    18
    Colombo
    මෙකේ කියන්නේ බන් Softlofic Finace aka Abans Finace aka ගන්නව කියලා නේද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    Otara ballo pennala hamba karanawa uparima. Odel eka wikunuwe ballo case eka wadiyen laaba hinda. Embark brand eken enawata wada okata donations enawa ballonta kiyala.
    පාරේ ඉන්න බල්ලෝ එකතු කරගෙන ගිහිං හොරණ පැත්තේ බලු කොටුවක් දාලා . ඔටාරා ගේ කෙනෙක්ෂන් තියෙන පොරක් රෑ තිස්සේ බල්ලෝ බුරනවා ලු ගමේම මිනිසුන්ට නිදියන්න නැහැ ලූ රෑට 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Mawathagama