Softlogic kela wela

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,129
    113
    ඔය ග්‍රෲප් එකේ පට්ට හොරු සෙට් එකක් ඉන්නවා, ලොකු තැනත් එක්කම. කෙටියෙන් කිව්වොත් එන ලාභේ උන්ගේ සාක්කුවට. අලාභේ කොටස් හිමියන්ට. මේක ඔබේ පුද්ගලිකව investment බලපානවා නම් PM දාන්න for more details .
     
    • Like
    Reactions: castellain

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Softlogic finance eka wikunane.

    Athatama kiwoth lankawe godak companies loss me awrudde

    එහෙම නෙමෙයි නේද, උන් අබාන්ස් ෆිෆිනෑන්ස් එකත් ගන්න යනව කියල නේද කියන්නෙ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,129
    113
    Salli dala thiyenawa nam ain karaganilla... passe adanta lasthi wenta epa... shares thiyenaea nam e tikath paduwata hari wikunapalla... danma mehema nam next q eke iwarama wei

    ගොල්ඩෙන් කී, ETI කෙළ වෙද්දී ලොක්කන්ගේ සල්ලි අයින් කරගත්තා. සුදර්ශනී පුල්ලේ 5000M අයින් කරගත්තා ඉතින්. කඩා වැටීම වේගවත් වුණා. පව් පින් බලන්න එපා අයින් කරගනිල්ල හැකි ඉක්මනින්. මගේ පියා ETIගේ සල්ලි තාම හිර වෙලා.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    මම නන් තිබිලා අයින් කරගත්තා softlogic එකෙ ජූනි මාසෙ. තව ටිකෙන් හූල්ලන්න වෙන්නෙ
     
    Last edited: