Softlogic Online Shop එකෙන් ෆෝන් අරන් තියෙන අය කවුද? එහෙම ගත්තට අවුලක් නැද්ද?
DJ චි කේ යි යා Well-known member Aug 31, 2011 2,205 397 83 Feb 22, 2022 #1 Softlogic Online Shop එකෙන් ෆෝන් අරන් තියෙන අය කවුද? එහෙම ගත්තට අවුලක් නැද්ද?
olu bakka Well-known member Aug 18, 2011 23,059 23,787 113 Feb 22, 2022 #2 Wena badu aran thiyenw...next day deliver kra...aulk na hdi
mdrc111 Well-known member Oct 13, 2009 5,546 1,517 113 දක්ශින දේශය Feb 22, 2022 #3 ලගදි දවසක බැට්රි ඔෆර් එකකට බැට්රි ගත්ත සතියකින් විතර ආවා
nethumshan Well-known member May 27, 2017 2,735 2,210 113 Feb 22, 2022 #5 කොරොනා කාලේ ප්රින්ටර් එකක් ගත්තා. දවස් 10ක් විතර ගිහින් ආවේ. ෆොන් එහෙම ගනන් වැඩි නැද්ද බන් ගෙවල් පැත්තේ ශොප් එකකින් ගනින්කො ගිහින් බලලම
කොරොනා කාලේ ප්රින්ටර් එකක් ගත්තා. දවස් 10ක් විතර ගිහින් ආවේ. ෆොන් එහෙම ගනන් වැඩි නැද්ද බන් ගෙවල් පැත්තේ ශොප් එකකින් ගනින්කො ගිහින් බලලම
charitha2011 Well-known member Jan 25, 2011 16,708 1 32,532 113 - උඩරට - Feb 22, 2022 #6 අවුලක් නෑ හොදයි