softlogic warranty

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    මචන්ලා මොකක්ද මේ වගකීම් සහතිකේ හුටපටය.. සොෆ්ත්ලොජික් එකෙන් දුරකතනයක් ගන්නකොට එයාල එක්ක දෙන වගකීම,එම සොෆ්ත්ලොජික් වගකීම සමගම පිට තැන වල ඊට අඩුවෙන් දෙනවනේ..මේක ඇත්තද..අපිට අලෙවියෙන් පසු සේවාව සොෆ්ත්ලොජික් සමගම ලබදෙනවද..නැත්නම් එක කඩකරයාගේ බොරුවක්ද..සරලව ක්වොථ් පිට තැනකින් අරන් ඔය කියන සොෆ්ත්ලොගික් වගකීම දෙන..4න් එකේ මොකක් හරි උනොත් බය නැතුව සොෆ්ට්ලොජික් අරන් යන්න පුලුවන්ද?? දන්නා කෙනෙක් කියල දෙන්න
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Oka mehemai machan.company eken gannakota hambena warranty eka thamayi softlogic warranty eka.eka kadawal walin gaddith denawa samaharu.udaharaneta kiuwoth samsung galaxy s4 eka soflogic warranty ekka company eken gaddi 69900 wagee wenawaa.eka softlogic warranty nathuwa kadekin ganda puluwan 55000 kata wage.ethakota denne kade warrantyiyak.samaharu kadawal wala softlogic warranty yama denawa.hebei ethakota uba company eken ganna gaanama wenawa.onnam rupiyal daahak aduwei.hebei kauruhari godak aduwen phone ekath diila softlogic warranty th denawa kiyanawanam eka wenda ba.ehema aya godak welawata dena warranty ya uba kawadahari repair ekak karanda company eken kiyai ehema warranty yak nathi bawa.hodama wede uba ganna thenin warranty card eka illagena.item eke seirel numbur ekath ekka softlogic company ekata call karala warranty thiyanawada kiyala denaganna eka ganda kalin
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    නමුත් කොල්ලො එහෙම නෙමේ. එගොල්ලොන්ගේ ජීව විද්‍යයාත්මකව බලනකොට කොල්ලො කෙල්ලොන්ට වඩා ලිංගිකව සක්‍රියයි. නමුත් Wife ගේ අඩු උවමනාව නිසා ගොඩක් පවුල් කැඩෙනවා.ගොඩ දෙනෙක් Spas වලට යන්න ගන්නවා. ලන්කවේ කොච්චර Spa තියනවා ද කියලා පොඩ්ඩක් එලියට බැහැලා බලන්න ඔනේ.