Softlogic

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Softlogic finance එකෙ මගෙ Fixed Deposit එකක් තියෙනවා එකෙ තියෙන එක
    riskyද? නැත්තන් එකෙන් අරන් වෙන මොකකට හරි bank එකක දාන්නද?
    The finance,ETI වුනාවගෙ කෙලවෙයිද කියල බයයි
     
    • Like
    Reactions: kinkon

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    me uba seylan bank wage oka dapan mm hoda rate ekak aran dennam mage laksha 5kuth finance ekak tyla mama ain kra mkd sure nane bn athaana adyrana contact ekak tyla mm ethanta damma ubatath onnam best rate ekak aran dennam
     
    • Like
    Reactions: Fbfocus

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    කියන්න බෑ බන් උන්ට කියන තරම් ප්‍රොෆිට් තියෙන කම්පැනියක් නෙමෙයි. බොරු පඩේ තියෙන්නෙ. 2014 ඔපන් කල බර්ගර් කින්ග් එකත් පාඩු පිට යන්නේ ඒ උනාට උන් ගොඩක් එවට ඉන්වේස්ට් කරල තියෙන්නෙ. ඔවගේ දාල කෙලෝ ගන්නවට වඩා හොදයි බන් රජයේ බෑන්ක් එකක් දාපන්. හොදම දේ ලොකුවට සේව්න් කරනවනම් බෑන්ක් කීපයක දාන එක තමයි. :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    ඕක අහන්නත් දෙයක් ද බං කට කැඩෙන කන් කියනවා ඔවාගේ දාන්න එපා කියලා
     
    • Like
    Reactions: Fbfocus

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,980
    18,647
    113
    34
    Hell
    දාපන් අම්මා හරි තාත්තාගෙ නමින්
    Peoples bank 1ke වයසක කට්ටියට පොලිය වැඩි
    අපෙ අම්මා දාලා තිබ්බා 15lkz hoda poliyak thiyenwa kiwaa
     
    • Like
    Reactions: Fbfocus

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ඕවල දාල අන්තිමට අඩාගෙන පෝස්ට් දානෙනෙපා..රෙපුටෙඩ් බැන්ක් එකක දාපන්..gvt or pvt sampath, com bank wage
     
    • Like
    Reactions: Fbfocus