Softlogic

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    soft-2.jpg

    උඩ තියෙන ආර්ටිකල් එකේ මේ image එක publish කරලා තියෙනවා . එකෙන් කියන්නේ මොකක්ද ? මේ ඔක්කොම company softlogic holding , එහෙම නැත්තම් agency softlogic ලගේ කියලද ?

    dialog ? UB Finance ? dell ?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    soft-2.jpg

    උඩ තියෙන ආර්ටිකල් එකේ මේ image එක publish කරලා තියෙනවා . එකෙන් කියන්නේ මොකක්ද ? මේ ඔක්කොම company softlogic holding , එහෙම නැත්තම් agency softlogic ලගේ කියලද ?

    dialog ? UB Finance ? dell ?

    Softlogic තමා ලංකාවේ එක samsung dealer කෙනෙක්..ඔය ලිස්ට් එකේ ගොඩක් ඒවා උන්ගේ dealer ඒවා