චිලව් ෆිනෑන්ස් එකේ සල්ලි දැන් තියෙන්නේ Richard පීරිස් එකේ, ඉතින් මම දන්නා අයට කිව්වා. සමහරු අහනවා. සමහරු නෑ.....
.....ETI එකෙත් මුලින් ඔහොම ලයින් එකක් යද්දී මම කිව්වා. තාත්තා ඇහුවේ නෑ. ඇහුවේ නෑ.... දැන් සොරි.
________________----------_________________. _
_. _
_. _
මුගේ හැටි දැනගන්න ඕනේ නම්..... ජෝන්කීල්ස් එකෙන් හොඳ හොරකම් කරගෙන ගිහින් R ට හේත්තු වෙලා ආපු ගමන තමයි. එතකොට ආසිරි එකටත් ශොට් එක දී ගෙන, ඔඩෙල් එකත් කඩා ගෙන ගේම ගැහුවේ හරිම සිල්වත් විදිහට. රහුමානියා හොටෙල් එක තෑගි ඔප්පුවකින් දෙන තරම් ආදරේ.