Software ඉන්ජො එන්ටැ

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං ඔය ආයතනවල තියන ලොකු ලොකු සිස්ටම් වල එක් එක් user roles වලට අදාල accounts වල ප්‍රශ්න ගැටලු නිරාකරනය කිරීමේදී, ඒ වායේ වෙනස්කම් කිරීමේදී එම වෙනස්කම් නිවැරිදිව සිදුඋනාද කියල බලන්න user Impersonation කියන option එක ඔය වගේ ලොකු සිස්ටම් වල තියෙනවද? ඒ කිව්වේ වෙන කෙනෙක් වගේ සිස්ටම් එක යූස් කරන්න පුලුවන් වෙන ෆීචර් එක?

    මට දැනගන්න ඕන මේ ෆීචර් එක common එකක්ද කියල. මේකෙ සෙකුරිටි ප්‍රශ්න තියෙනව කියල දන්නව ඒක අවුලක් නෑ.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Ow thiyenawa.. Den developer kenek or QA kenek neh oka test karanne. Ethakota eya access karanne production db eka nemei. Dummy data dala hadagattu db ekak.. Eththama role eka thiyenawa kena access karanne production db eka. So security awlak na.
     
    • Like
    Reactions: nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Ow thiyenawa.. Den developer kenek or QA kenek neh oka test karanne. Ethakota eya access karanne production db eka nemei. Dummy data dala hadagattu db ekak.. Eththama role eka thiyenawa kena access karanne production db eka. So security awlak na.
    this is the correct answer :yes: godak velawat oya test automated bn
     
    • Love
    Reactions: Software_Eng