මෙන්න මේ දෙක ගැන අදහසක් තියේද මචන්ලා? අරගන්න කියලා බැලුවෙ, මම කින්ඩල් එකක් ගන්න බැලුවෙ මේක ගන්න, ඒත් මේවගේ ෆ්රී කින්ඩල් හොයාගන්නත් බැරි නිසා, කෙලින්ම paperback එක ගන්න හිතුවා. රිවිව්ස් නම් අවුලක් නෑ, මේ ගැන අදහසක් තියෙද උබලට
Amazon product ASIN 1801077363
Amazon product ASIN 1800566042
Amazon product ASIN 1801077363
Amazon product ASIN 1800566042


අනිත් එක මට පොඩි අයිඩියා එකක් තියේ ගෙදර පොඩි library එකක් හදන්න, ඉතින් ඒකටත් එක්ක වටිනවා